Jappo Naagani

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,495
    2,255
    113
    Colombo
    meka space one kiyala private company ekakin yawapu ekak neda? unge inaugural flight eka lu. JAXA eke ewa nam reliable. H3 ekak giya maseth yawuwa.
     
    • Like
    Reactions: dayt0na

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඊයා යකෝ මුන්ට රොකට් එකක් හරියට යවාගන්න බෑනේ.
    යකෝ අපි යවපු රොකට් තාම අපිටවත් හොයාගන්න බෑ🤡🌷



    T4rHaxr.jpeg


    txmHFgr.jpeg




     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඊයා යකෝ මුන්ට රොකට් එකක් හරියට යවාගන්න බෑනේ.
    යකෝ අපි යවපු රොකට් තාම අපිටවත් හොයාගන්න බෑ🤡🌷



    T4rHaxr.jpeg


    txmHFgr.jpeg





    Palaweni hingana comment eka..habai Rajapassela gaawapu hinda hithe kahatak na :love:
     
    • Sad
    Reactions: kasun_kbp

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    රොකට් නම් රොකට් අපි යවපු ඒවා.
    කිසි ජගතෙකුට තාම බැරි උනා කොහෙද දැන් තියෙන්නේ කියලා හොයාගන්න.
    කොටින්ම යවපු එකාටවත් බෑ 😂
    ඒ නිසා තමන්ට ඉහලින් ඉන්නේ කවුද කියලා කවුරු කවුරුත් මතක් කරගත්තොත් හොඳයි.
     
    • Haha
    Reactions: dayt0na

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,194
    113
    රොකට් නම් රොකට් අපි යවපු ඒවා.
    කිසි ජගතෙකුට තාම බැරි උනා කොහෙද දැන් තියෙන්නේ කියලා හොයාගන්න.
    කොටින්ම යවපු එකාටවත් බෑ 😂
    ඒ නිසා තමන්ට ඉහලින් ඉන්නේ කවුද කියලා කවුරු කවුරුත් මතක් කරගත්තොත් හොඳයි.

    me thiyenne park karala

     
    • Haha
    Reactions: dayt0na