Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ja'pura blast
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එය සම්පූර්ණයෙන්ම පුපුරුවා හැරීමට උත්සාහ දැරීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි.

අද(05) අලුයම 2 .45 ට පමණ විශාල පිපිරුම් හඬක් ඇසීම නිසා ඒ පිළිබඳව මිරිහාන පොලිසියට සහ හදිසි ඇමතුම් අංශයට දැනුම් දුන් නමුදු තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඔවුන් කිසිදු උත්සාහයක් නොගත් බවට සංජීව බණ්ඩාර මහතා චෝදනා කරයි.

කෙසේවෙතත් කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදුකළ මෙම ප්‍රහාරයෙන් විරු සිසු ස්මාරකයේ කොටසකට පමණක් බරපතල අලාභ හානි සිදුව ඇති බව ඔහු පෙන්වාදෙයි.

මෙවැනි පුපුරුවා හැරීමක් සාමාන්‍ය සිසුන්ට සිදුකළ නොහැකි බවත්, මේ සඳහා ආරක්ෂක අංශයන්හි සෘජු හෝ වක්‍ර මැදිහත්වීමක් ඇති බව තමන් විශ්වාස කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අදාළ සිද්ධිය පිළිබඳව දැනුම් දුන් වහාම ආරක්ෂක අංශ විසින් ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු නොකළේ ද මෙම හේතුව නිසා බවට තමන් සැක කරන බව ද සංජීව බණ්ඩාර චෝදනා කළේය.

මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සියලුම පීඨවල සිසුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටින බවත්, විශ්ව විද්‍යාලය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු පෙන්වාදුන්නේය.

සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු අධ්‍යයන කටයුතු සඳහා සම්බන්ධ නොවන බව ඔවුන් ප්‍රකාශ කර ඇති බවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු කියා සිටියේය.

[QUOTE="buddikahl, post: 11786068, member: 380907"] ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එය සම්පූර්ණයෙන්ම පුපුරුවා හැරීමට උත්සාහ දැරීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි. අද(05) අලුයම 2 .45 ට පමණ විශාල පිපිරුම් හඬක් ඇසීම නිසා ඒ පිළිබඳව මිරිහාන පොලිසියට සහ හදිසි ඇමතුම් අංශයට දැනුම් දුන් නමුදු තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඔවුන් කිසිදු උත්සාහයක් නොගත් බවට සංජීව බණ්ඩාර මහතා චෝදනා කරයි. කෙසේවෙතත් කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදුකළ මෙම ප්‍රහාරයෙන් විරු සිසු ස්මාරකයේ කොටසකට පමණක් බරපතල අලාභ හානි සිදුව ඇති බව ඔහු පෙන්වාදෙයි. මෙවැනි පුපුරුවා හැරීමක් සාමාන්‍ය සිසුන්ට සිදුකළ නොහැකි බවත්, මේ සඳහා ආරක්ෂක අංශයන්හි සෘජු හෝ වක්‍ර මැදිහත්වීමක් ඇති බව තමන් විශ්වාස කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. අදාළ සිද්ධිය පිළිබඳව දැනුම් දුන් වහාම ආරක්ෂක අංශ විසින් ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු නොකළේ ද මෙම හේතුව නිසා බවට තමන් සැක කරන බව ද සංජීව බණ්ඩාර චෝදනා කළේය. මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සියලුම පීඨවල සිසුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටින බවත්, විශ්ව විද්‍යාලය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු පෙන්වාදුන්නේය. සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු අධ්‍යයන කටයුතු සඳහා සම්බන්ධ නොවන බව ඔවුන් ප්‍රකාශ කර ඇති බවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු කියා සිටියේය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom