උබලට මම වැඩක් කියන්නම්. මම කොච්චර හොඳ කෙනෙක්ද කියලා. මම දවසක් ඉන්ටර්නෙට් කැෆේ එකකට ගියා. මම බ්‍රවුසර් එක open කරාම minimize වෙලා තිබ්බ tab එකක් open වුණා. කොල්ලෙක්ගෙ facebook profile එකක්. මට ඕන නම් චාටර් මොනා හරි ෂෙයා කරන්න තිබ්බා. මොකද උගෙ facebook password එක හිටන් බ්‍රවුසර් save password එකේ save වෙලා තිබ්බා. මම profile එක logout කරා. browser history, saved password සේරම clear කරා. පස්සෙදි මට ඌව හම්බුණා. ක්ලාස් එකේදි. මම කිව්වා කතාව. ඌ මට ස්තූති කරා.