මම කැමති යුද්ධෙ ඉවරවෙලා ගෙදර එන උන්ගෙ mentally එක වගේ දේවල් ගැන කතාකරන ෆිල්ම් වලට. එහෙම ෆිල්ම් හරි ටීවී series හරි තියෙනවනම් recommend කරන්නෝ.
මම කැමති යුද්ධෙ ඉවරවෙලා ගෙදර එන උන්ගෙ mentally එක වගේ දේවල් ගැන කතාකරන ෆිල්ම් වලට. එහෙම ෆිල්ම් හරි ටීවී series හරි තියෙනවනම් recommend කරන්නෝ.
මේ කෙලින්ම අදාල නොවන දෙයක්...
ෆිල්ම් එකේ පෝස්ටර් දැක්කාම මතක් උනේ... සදාම් කුවේට් අල්ලලා සෞදි බෝඩර් එක ලගටම ආවට පස්සේ තමයි US ගහන්න පටන් ගත්තේ... එතකොට ඉරාකේ උන් කුවේට් දාලා පසු බැස්සා... එහෙම යද්දි තිබ්බ තෙල් ලිං වලට ගිනි තියලා තමයි ගියේ... ඒ ගිනි නිවන්න මාස ගානක් ගිහින් තියනවා...