Jathika kodiyata kotiyek

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,102
    7,379
    113
    Kotahena
    ඇතුලට ඇවිත් බලපන් මේක ලෝක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ
    ----------------------------------------------------------------
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    මට නිකං හිතුන එකක් මචං. උඹලට හිතෙන්නේ නැද්ද නිකං අපේ සිංහ කොඩියට කොටියෙක් එහෙම දැම්මනං පොඩි කික් එකක් තියෙයි නේ බං? මන් මේ ටොයියන්ගේන් ආතල් එකට ඇහුවේ :rolleyes:

    Advertisement:
    මම මේ දවස්වල පොඩි බිස්නස් එකක් පටන් ගන්ඩ ඉන්නේ නවගුණ වැල් අඩුවටම දෙනවා මචන් ටෝයියෝන්ට
    මහින්ද හොරා හොරා ගාන ටෝයියොන්ට ටොයි ඔෆර් එකක් මේක :yes: sup එකක් දීල බම්ප් එකක් දාල පලයන්

    128x128x1f602-google-android.png.pagespeed.ic.rTP1qCRRxI.png
     
    Last edited:
    • Like
    Reactions: ijay and jeewan tk

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,102
    7,379
    113
    Kotahena
    ටොයි ඔෆර් :lol::lol::lol:
    ඔන් ග්‍රීන් මහින්ද හොරා...
    ග්‍රීන් රින් ග්‍රීන් ග්‍රීන් ග්‍රීන් හොරා...
    ගිරි ගිරි හොරා... මහින්ද හොර හොර හොරා..
    වර වර හොරා ඔන් කොත්තමල්ලි පොඩි කරගෙන වර
    හොරා මෙන් හොර ජුහ් පුහ්

    :lol: :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඔන් ග්‍රීන් මහින්ද හොරා...
    ග්‍රීන් රින් ග්‍රීන් ග්‍රීන් ග්‍රීන් හොරා...
    ගිරි ගිරි හොරා... මහින්ද හොර හොර හොරා..
    වර වර හොරා ඔන් කොත්තමල්ලි පොඩි කරගෙන වර
    හොරා මෙන් හොර ජුහ් පුහ්

    :lol: :lol: :lol: :lol: :lol:

    Mahinda-Rajapaksa-on-the-way-to-Palestine.jpg
    Mahinda-Rajapaksa-on-the-way-to-Palestine.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,102
    7,379
    113
    Kotahena

    ආවා ද :lol:

    දැන් ඕක දෙමලෙන් කියල බලපන් ටෙස්ට් කරලා :lol::lol:

    බලමු කවුද එන්නේ කියල :P
    ඉලං වරං ඉන්ජු ඉන්ජුවන්
    ඉලං ඊලං ඉන්ජුවයි උගලුය් ඉනගිහ් ගුහ්

    z_p01-PresidentMS.jpg
    z_p01-PresidentMS.jpg
    z_p01-PresidentMS.jpg


    :shocked::shocked::shocked: මෙන්න බොලේ මයිත්‍රී ආව :lol::lol::lol:

    දැන් ළමයි හිටගන්ඩ. ජාතික ගීය කියමු :P
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ආවා ද :lol:

    දැන් ඕක දෙමලෙන් කියල බලපන් ටෙස්ට් කරලා :lol::lol:

    දැන් එහෙනං නටවාපන් දෙමලෙන් කිව්වම තමා කික් එක :P
    ඉලං වරං ඉන්ජු ඉන්ජුවන්
    ඉලං ඊලං ඉන්ජුවයි උගලුය් ඉනගිහ් ගුහ්

    හරි කෙළියක්නේ..අපේ හිටපු ජනදිපතිගේ ෆොටෝ එකක් දැම්මත් අපි කොටි ලු.:rolleyes::lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,102
    7,379
    113
    Kotahena
    හරි කෙළියක්නේ..අපේ හිටපු ජනදිපතිගේ ෆොටෝ එකක් දැම්මත් අපි කොටි ලු.:rolleyes::lol:

    :nerd: කවුද බං එහෙම කිව්වෙ
    :rolleyes: ටෙස්ට් කරලා බලන්ඩ කියලනේ කිව්වේ ඇයි බන් තොප්පි දාගන්නේ :lol:

    දෙමලෙන් කිව්වහම කවුද එන්නේ කියල බලන්ඩ තමා මං කිව්වේ

    ඉතින් එහෙම කියනකොට මයිත්‍රී ආවම මං මක් කොරන්ඩද :lol::lol: :lol: තෘත් හර්ට්ස් නෙහ් :lol:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    :nerd: කවුද බං එහෙම කිව්වෙ
    :rolleyes: ටෙස්ට් කරලා බලන්ඩ කියලනේ කිව්වේ ඇයි බන් තොප්පි දාගන්නේ :lol:

    දෙමලෙන් කිව්වහම කවුද එන්නේ කියල බලන්ඩ තමා මං කිව්වේ

    ඉතින් එහෙම කියනකොට මයිත්‍රී ආවම මං මක් කොරන්ඩද :lol::lol: :lol: තෘත් හර්ට්ස් නෙහ් :lol:

    උබ දේශපාලනය මත්තේ නැහි නැහි බඩ වඩා ගන්න එකෙක් වගේ..පඩයක් ගියත් මහින්ද..ok bye...:D
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,102
    7,379
    113
    Kotahena
    kiyada ekak? bulk order karanna puluwanda? mokakda machan meterial eka?

    කහ පාට එකේ කළු පාට පුල්ලි පුල්ලි තියෙනවා :P

    ගාන මෙහෙමයි ඉතිං කොටියට කඩේ යන ප්‍රමාණය අනුව තමයි ටොයි ඩිස්කවුන්ට් එක වැටෙන්නෙ :rolleyes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,102
    7,379
    113
    Kotahena
    පැටියා;18064401 said:
    මහින්ද කියන්නෙ ලෝක හොරෙක්නෙ ඕයි :lol:

    බල්ලොහ් ටික බුරපල්ලාහ් :lol:

    1299202145732.jpg

    ලෝක කියන්නේ ලෝක බැංකු හොරෙක් ද? :D
    කොහොමද ඒක :P :lol: කට උත්තර නෑ