ow ow mama kiwwe zig lang eka gana. rust eka wagema extreme high-performance kiyala ahala thiyenawaමම zed කිව්වේ ide එක බන්. https://zed.dev/
ඒක පට්ට. Vscode වගේ රැම් කන්නෙ නෑ.
උඹ කියන්නේ Zig language එක වෙන්න ඇති. Rust වගේම හොඳ එකක්.
https://ziglang.org/
උබ කියලා තියන කතාව හරි.
ඒ උනාට දැන් llm සපෝට් එක එක්ක language එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
ඕන එකෙක් දම්මලා CRUD API ගහගන්න පුළුවන්. (සාමාන්‍ය දැනුම තියෙන)
eka loku watayak gahillak nemeda? wasm walatai python walatai integrate karanna.Mama python, nodejs packages rust වලින් ලියලා port කරා python, wasm වලට. ඉස්සරහට ගොඩක් ඒව එහෙම කරයි. Natvie වලට වඩා හොදයි. මට නන් තියෙන ලොකුම වාසිය runtime error near zero වගේ ගන්න පුළුවන් වෙන එක. ඒ උනාට server application එහෙම හොදට ලියන්න පුළුවන් ඔහොම නැතුව. කෙස් එක අර learning curve එක ටිකක් උඩ නිසා project කරන්න උන් හොයාගන්න ලේසි නෑ.
direct ma rust walin api, micro-services liyana eka wada hoda nadda if possible? or e athin gatthama go or nestjs backend wage gahala dammanam almost same performance neda cloud, micro-service context ekedi?
but rust eke error-free nature eka thama bestma feature eka but ekata henama learning curve ekak thiyenawa kiyala ahala thiyenawa C++, java walatath wada
------ Post added on Jan 31, 2026 at 1:20 PM



