තාම මම java ඉගෙන ගන්න ගමන් .
ඔව් ඔව් swing තමයි . netbeans තමයි පාවිච්චි කරන්නේ.
ප්රශ්න කිහිපයක්ම තියනවා .
1) කොහොමද svg file එකක් java application එකකට දාන්නේ පහල තියනවා වගේ. එක එක කොටස් click කරහම වෙනම method එකක් call වෙන්නත් ඕන .
>>> මේ වගේ svg එකක් <<<
2)Database එකක්, Database Server එකක් install නොකර java එකක පාවිච්චි කරන්නේ කොහොමද (SQLite හැර)
3)2 වෙනි එකට SQLite use කරා , Jar file එකකට build කරලා එක launch4j එකෙන් exe එකක් කරා එත් හදපු App එකට අදාල libarary ටික වෙනම තියන්න ඕනද . එක අපිට ඇතුලින්ම දාන්න බැයිද?
දන්නා අය උදව් කරන්නකෝ
....

ඔව් ඔව් swing තමයි . netbeans තමයි පාවිච්චි කරන්නේ. ප්රශ්න කිහිපයක්ම තියනවා .

Last edited: