ජාවා වලට ජොබ් ඔපචුනිටි කොහොම වෙයිද ඉදිරියට...
python, typescript වගේ දේවල් නිසා ජාවා ඉන්ඩස්ට්‍රී එකේ යූස් කරන එක අඩු වෙයිද ?
ජාව ඩිපලොපස්ලා සැහෙන්න ඉන්නවනේ. ජොබ්ස් තියේද ඔච්චර ජාව කරන අයට..
මම දැක්කා ජාව ඩිපෙලොපර්ස්ලා මිලියන7ක් ඉන්නවා ඉන් ලක්ශ8ක්ම ඉංදියවේ ඉන්නේ කියලා..
ඉන්ඩස්ට්‍රි1ඒ වැඩ කරන ගොඩක් අය ඉන්නවා මේකේ විශේශයෙන් රට රටවල අය පවා..අදහස් දක්වන්න