Java වැඩ්ඩො වරෙල්ල :D මෙක කියා දීපල්ලා :D

Sam924

Active member
  • Oct 10, 2014
    239
    191
    43
    Java වැඩ්ඩො වරෙල්ල :D මෙක කියා දීපල්ලා :D

    මට java (netbeans) වලින් invoice receipt එකක් print කරගන්න ඔනෙ. Dot matrix & Thermal POS Printers වලින් තමයි print කරන්න ඔනෙ. ( හරියට්ම කියන්වනම් food city වල අපිට දෙන bill එක වගෙ). දනට මම දන්න විදියට කලාම direct print වෙන්නෙ නෑ. මුලින් print document එක view කරල තම print දෙන්න ඔනෙ. එහෙම නතුව direct print කරන්න පුලුවන් විඩියක් දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද..... :(:(:(:(:(:(:(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ප්‍රින්ටරයක් අරං තමා ටෙස්ටිං කරන්න වෙන්නෙ...
    ප්‍රින්ට් කරන්නම හදපු ලයිබ්‍රරියක් හොයාගෙන පාවිච්චි කලා නම් හරියයි..
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ප්‍රින්ටරයක් අරං තමා ටෙස්ටිං කරන්න වෙන්නෙ...
    ප්‍රින්ට් කරන්නම හදපු ලයිබ්‍රරියක් හොයාගෙන පාවිච්චි කලා නම් හරියයි..

    try this machan
     

    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    ප්‍රින්ටරයක් අරං තමා ටෙස්ටිං කරන්න වෙන්නෙ...
    ප්‍රින්ට් කරන්නම හදපු ලයිබ්‍රරියක් හොයාගෙන පාවිච්චි කලා නම් හරියයි..


    thanks machan. hoyagena balanna one.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මචො, ඕක ගොඩක් උන් කරන්නෙ txt File එකකට යවලා ඒක Print කරන එක, මොකද txt File එකක් Printer එකට යවන්න ඕන තරම් ක්‍රම තියෙනවා,

    මමත් ඉස්සර Java POS කරද්දි කරේ එහෙම. ඒත් Java තරම් මල වාත Language එකක් නම් මට තවත් නැ :D ඒ නිසා දැන් Java කරන්නෙ නැ :P

    ඒත් එතනදි ප්‍රශ්නෙ එන්නෙ, Printer Fonts වල. මොකද Cash Drawer එක Kick කරන්න, Paper එක Auto Cut කරන්න ,Printer එකට Flash කරපු Image එකක් Logo එක විදියට Print කරන්න වගේ දේවල් කරන්න බැ,

    අනිත් එක

    Code:
        'FontA1x1  FontA1x1[Ext.]  FontA1x1[255]  FontA1x1(12x24)  9.5
        'FontA1x2  FontA1x2[Ext.]  FontA1x1[255]  FontA1x2(12x48)  19
        'FontA2x1  FontA2x1[Ext.]  FontA1x1[255]  FontA2x1(24x24)  9.5
        'FontA2x2  FontA2x2[Ext.]  FontA1x1[255]  FontA2x2(24x48)  19
        'FontA2x4  FontA2x4[Ext.]  FontA1x1[255]  FontA2x4(24x96)  38.5
        'FontA4x2  FontA4x2[Ext.]  FontA1x1[255]  FontA4x2(48x48)  19
        'FontA4x4  FontA4x4[Ext.]  FontA1x1[255]  FontA4x4(48x96)  38.5


    මේ වගෙ Fonts වලිම් තමයි අ[ඉ POS බිලක් දෙන්නෙ, පට්ට Quality එකට හදන්න පුලුවන්. System එක කොච්චර හොද උනත් වැඩක් නැ Invoice එක කැතයයි නම් :D

    ඒකට විසදුම JAVA POS Framework එකක් Use කරන එක, Printer එකෙන් එකට වෙනස් වෙනවා උන් USe කරන එක . එකම brand එකේ ම උනත් ගොඩක් Printers වල එක එකට වෙනස් libs එන්නෙ,
    Customer ගන්න පුලුවන් හැම Printer එකටම වෙන වෙනම Functions ලියන එක තමයි හොදම දේ,
    මම උනත් කරපු ඒවගෙ ඔය Printing Part එක ලයින්ස් 1200 ට වැඩියි,
    තව ලංකාවෙ ප්‍රසිද්දම POS එකේ Print Module එක දැක්කා ලයින්ස් 4,000 කට ලගයි.

    මොකද එක එක libs වලින් කරන්න පුලුවන් වැඩ සීමා සහිතයි, ඒ නිසා තමන්ටම කියලා එකක් ලියලා හැම Program එකේම Refer කරගත්තා නම් වැඩේ හරි. හොදම දේ, COM PORT එකකට data යවන එක :)
     
    Last edited:

    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    මචො, ඕක ගොඩක් උන් කරන්නෙ txt File එකකට යවලා ඒක Print කරන එක, මොකද txt File එකක් Printer එකට යවන්න ඕන තරම් ක්‍රම තියෙනවා,


    thanks machan. sahenna watina deyak kiyala dunne. thanks a lot :yes::yes::cool:
     

    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    දැන් මෙහෙමයි වෙන්නෙ.... මම හෙට මෙ ඔක්කොම කොනක ඉදන් කියොල try කරල බලනවා. බැරි උනොතින් ආපහු උබලට වද දෙනවා හොදේ ;);););););););)