Java වැඩ්ඩො වරෙල්ල
මෙක කියා දීපල්ලා 
මට java (netbeans) වලින් invoice receipt එකක් print කරගන්න ඔනෙ. Dot matrix & Thermal POS Printers වලින් තමයි print කරන්න ඔනෙ. ( හරියට්ම කියන්වනම් food city වල අපිට දෙන bill එක වගෙ). දනට මම දන්න විදියට කලාම direct print වෙන්නෙ නෑ. මුලින් print document එක view කරල තම print දෙන්න ඔනෙ. එහෙම නතුව direct print කරන්න පුලුවන් විඩියක් දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද.....