Java හෙල්ප් එකක්

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Java හොදටම පුලුවන් කව්රුහරි ඉන්නවද? මට හෙල්ප් එකක් ගන්න.. ලොන් කැල්කියුලේටර් එකක් හදාගන්න..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    ලෝන් කැල්කියුලේටරයක් හදන්න ජාවා හොඳටම දන්න එකෙක් ඕනද බං
    ලොජික් එක දන්නවා නං ඕක ජාව අද ඊයෙ ඉගෙනගත්තු එකෙක්ට උනත් පුලුවන් නේ
     
    • Like
    Reactions: reddeckuka