Java Associate Tech leads, SSE ලා කො

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    1676613912898.png

    උබලාගේ අත්දැකිම් පොඩ්ඩක් බෙදාගෙන යමුකො දැනට වැඩ කරන project ගැන
    මමත් අලුත් එකකට join වෙන්න කියලා බැලුවේ දැන්
    නිදි මරාගෙන එක දිගට weekend ඇදගෙය යන්නේ නැතුව පාඩුවේ වැඩක් කරගෙන ඉගෙනගන්න පුලුවන් හොද seniors ලා ඉන්න තැනක් හොයාගන්න ඔනේ එකයි ටිකක් උබලාගෙන අහන්න හිතුනේ
    වැඩකරන තැන හා මේ විස්තර ටික ‍ පොඩ්ඩක් share කරගෙන යමු

    එ අමතරව වැඩ කරගෙන යද්දි මුණ දේන්න උන කෙසුත් ටිකක් mention කරමුද ?
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,090
    4,104
    113
    View attachment 197537

    wada adui kiyanne experience adu wenawa. no new technologies wenawa
    oyaa ok nam ok?

    seniors la inna than hoyanne unge paanen eliya balala ice paara gahan inna neda?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,112
    4,880
    113
    නිදි මරාගෙන එක දිගට weekend ඇදගෙය යන්නේ නැතුව පාඩුවේ වැඩක් කරගෙන ඉගෙනගන්න පුලුවන් හොද seniors ලා ඉන්න තැනක් හොයාගන්න
    :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    View attachment 197537

    උබලාගේ අත්දැකිම් පොඩ්ඩක් බෙදාගෙන යමුකො දැනට වැඩ කරන project ගැන
    මමත් අලුත් එකකට join වෙන්න කියලා බැලුවේ දැන්
    නිදි මරාගෙන එක දිගට weekend ඇදගෙය යන්නේ නැතුව පාඩුවේ වැඩක් කරගෙන ඉගෙනගන්න පුලුවන් හොද seniors ලා ඉන්න තැනක් හොයාගන්න ඔනේ එකයි ටිකක් උබලාගෙන අහන්න හිතුනේ
    වැඩකරන තැන හා මේ විස්තර ටික ‍ පොඩ්ඩක් share කරගෙන යමු

    එ අමතරව වැඩ කරගෙන යද්දි මුණ දේන්න උන කෙසුත් ටිකක් mention කරමුද ?
    Monawada ban Java kiyanne?
    api nam ath wada denne dawasata 3000 yi. one nam waren