Java book

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    ජාවා එපා වෙන්නෙ නැතුව ආසාවෙන් ඉගනගන්න පුලුවන් පොතක් ඔයාලා දන්න කියන්න පුලුවන්ද?
    තියරි සහ ප්‍රැක්ටිකල් වගේ දේවල් ඇතුලත්.. :)
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Head First Java - O'Reilly

    ගොඩක් පුස්තකාල වල තියෙනවා, සල්ලි වලට අරගත්තත් පාඩු නෑ
     
    • Like
    Reactions: Commex

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මචන් මේකේ අලුත්ම පොතක් මම ගාව තියේ .උබට ඕනි නම් FREE දෙන්නම් :-)

    68555585e57b615.jpg
     
    Last edited:

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    "ජාවා එපා වෙන්නෙ නැතුව ආසාවෙන් ඉගනගන්න පුලුවන්", based on your tone, you better go through Udemy/Udacity course list. They have got well updated, professionalized & easy to follow course materials. Videos are always less boring than books.