ජාවා එපා වෙන්නෙ නැතුව ආසාවෙන් ඉගනගන්න පුලුවන් පොතක් ඔයාලා දන්න කියන්න පුලුවන්ද?
තියරි සහ ප්රැක්ටිකල් වගේ දේවල් ඇතුලත්..
තියරි සහ ප්රැක්ටිකල් වගේ දේවල් ඇතුලත්..


Puluwannam dennako machn.thanx

Eth kamak ne machnsinhalen tiyena ekakda ooni

Ado patta machn thanxhttp://javaxclass.blogspot.com/
meka patta blog eka
mage neme
mage 1 kamathi nam balahan
thaama liyana gaman
https://itsaboutjava.blogspot.com/

Thanx macho elaකිරියෙම තිබිලයි මන් ඩව්න්ලෝඩ් කරේ මේවා.
ඔන්න අප්ලෝඩ් කරා. - Link

"ජාවා එපා වෙන්නෙ නැතුව ආසාවෙන් ඉගනගන්න පුලුවන්", based on your tone, you better go through Udemy/Udacity course list. They have got well updated, professionalized & easy to follow course materials. Videos are always less boring than books.

