java ee වගේ සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්නවා කියන දේ ටිකක් විතර අමාරුයි නේ.
ඉතින් java වලට ආස කෙනෙක් ඉන්නවනම් මොන වගේ courses, පොත් කියෙව්වොත් ද මේක ගොඩ දාගන්න පුලුවන් කියලා ඔයාලගේ අදහසුත් මේ ත්‍රෙඩ් එකේ share කරගමු.

Last edited: