Java EE වීඩියෝ සෙට් එක ඕනද?(AppDev)

disamannar

Member
Dec 24, 2009
466
116
0
Java EE වීඩියෝ සෙට් එක ඕනද?(AppDev)

දැනට තියෙන හොදම වීඩියෝ Training සපයන ආයතනයක් වන AppDev හි
විඩියෝ Training(6cd) සෙට් එක ඕන අය ඉන්නවනම් කියන්න මා ගාව තියෙනවා දෙන්න පුලුවන්
.

Download link එක නොමිලේම ඔයාලට දෙනව
හැබැයි ඉතින් පොඩි පගාවක් විදියට රෙප් එකක්වත් එක්ක එහෙම දාපල්ලකො උඹලා ඔක්කොටම download link pm කරන්නම් ලින්ක් ටික

CD සෙට් එක ඕන අය ඉන්නවනම් PM කරන්න දෙන්නම්

මේ Linkස් Fileserve,UploadStream සහFilesonic ඒවා
එක යි
මමනම් Premium Account එකකින් තමා Download කළේ
හරි ඕන අය කියන්න

gdpit_com_96762788_28.gif

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    දැනට තියෙන හොදම වීඩියෝ Training සපයන ආයතනයක් වන AppDev හි
    විඩියෝ Training(6cd) සෙට් එක ඕන අය ඉන්නවනම් කියන්න මා ගාව තියෙනවා දෙන්න පුලුවන්
    .

    Download link එක නොමිලේම ඔයාලට දෙනව
    හැබැයි ඉතින් පොඩි පගාවක් විදියට රෙප් එකක්වත් එක්ක එහෙම දාපල්ලකො උඹලා ඔක්කොටම download link pm කරන්නම් ලින්ක් ටික

    CD සෙට් එක ඕන අය ඉන්නවනම් PM කරන්න දෙන්නම්

    මේ Linkස් Fileserve,UploadStream සහFilesonic ඒවා
    එක යි
    මමනම් Premium Account එකකින් තමා Download කළේ
    හරි ඕන අය කියන්න

    gdpit_com_96762788_28.gif

    gud post machan.matath download karaganna link eka deepanko.
     
    Nishantha68

    Member
    Sep 7, 2008
    251
    8
    0
    torent නැද්ද?
    මට ප්‍රීමියර් එකවුන්ට් නැහැ බන්.
    නැති වුනාට කමක් නැහැ රෙප් දෙන හැටි කිය ලදීපන් මම දෙන්නම්.
    මට pm කරපන්.