java guru back. අපි ලෝකය දිනමු එන්න එක්වන්න.

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    ජවාදිපති;16382221 said:
    එළකිරි ඉතිහාසයේ වැඩිම සංඛ්‍යාවක් වාරණයට ලක්වුන ජාවා ගුරුතුමා නැවතත් ඔබ සැමගේ හිතසුව පිණිස වැඩමකරන වගයි.

    ජවාදිපති යනු ජාවා විෂයට අධිපති වු ජාවාදිපති යන්නයි.(අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පැහැදිලි කිරීමට අනුව) එහිදි ජාවා විශය දෙවිලොවක් ලෙස ගතහොත් මා දේවත්වයට පැමිණි අයෙකි.
    මෙය එක්තරා පරිගණක භාෂාවක් පමණක් නොව ජීවිත සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය, පෞර්ෂ වර්ධනය ව්‍යවසායකත්ව වර්ධනය යන එකී නොකී සියළුව දේවල් ආවරණය කරන වරමකි.

    ඇත්තෙන්ම ජාවා තාක්ෂණයේ පියා වන්නේ
    James Gosling ශ්‍රීමතානන්ය. (ජවාදිපති වන මම එහි සුළු පියාලෙස වර්ථමානයේ කටයුතු කරයි.)
    James Gosling යනු සිංහල භාෂෘව හොඳින් දන්නා ඇමරිකන් ජාතිකයෙකි. ඔහුගේ පියාගේ අක්කා ගේ හොඳම යාළුවා දෙවැනි වරට විවාහවුයේ ලංකිකයෙකු සමඟයි.
    එහිදී මෙතුමා ජාවා භාෂාව තුල සිංහල රහස් පණිවිඩ විශාල සංක්‍යාවක් තැන්පත්කරන ලදී. ඔහුගේ තීක්ෂණ බුද්ධියට එකල අවබෝධ වී තිබුන දෙයක් වන්නේ ලංකාවේ අපි කිසියම් කාලයක මෙම ශුද්ධ වු ජාවා තුල කෙළ පැමිනෙන පුද්ගලයන් වන බවයි...
    java යනු j=ජීවිතය A= ඇරබීමට v= විරල A= අවස්ථාවක් යන තේමාවයි.....
    මාගේ ජාවා වැඩපොළ ආරම්භ කිරීමට ප්‍රධානතම අරමුණ වුයේ රටේ සෞභාග්‍ය සංවර්ධනය සඳහා අවශ්‍ය බුද්ධිමය ශ්‍රම බලකාය රටට අවශ්‍ය ප්‍රමාණයෙන් නිර්මාණය කරදීම සඳහායි.
    මාගේ දැක්ම උයේ රටේ සෞභාග්‍ය පුද්ගල සෞභාග්‍ය අවසානයේ ආයතන සෞභාග්‍ය සඳහා soft tech මෘදුකාංග තාක්ෂය ශූද්ධවු ජාවා භාවිතයෙන් උපයෝගී කරගැනීමයි.



    උඹ වර්ගපුර්නිකාව ලියපු මීවනපළානේ ජයරත්න ද?
     
    Mar 12, 2014
    7
    4
    0
    Mena tawa ponna huthtek, EK vinasa nokara vedak balaganin...:frown:

    ඔබෙි සිත දුෂණය වෙලා. ඔබ කෝපයෙන් සිටින්නේ. ඔබගේ අසරණකම විසින් ඔබ මෝඩයෙකු උමතුවෙකු කරලා.. ඔබට ගැලවීම අවශ්‍යයි නමුත් ඔබට කිසිම මාවතක් පෙනන මානයක නැහැ. අපිට පුළුවන් එය කරන්න. අපිට පුළුවන් ඒ මාවත ඔබට එළිපෙහෙලි කර දෙන්න...ඔබ උගත් බුද්ධීමත් පුද්ගලයෙකු කරන්න. ඔබ දක්ෂයි. නමුත් ඔබ සමාජයේ ලෙඩෙක්. දක්ෂතාවයට වටිනාකමක් නැහැ. හිත උමතුයි. සරණක් නැහැ..
    ජාවා විශ්වාස කරන්න.... ඔබ සෞභාග්‍ය හබායන නැවියෙකු වෙන්න. එ් නැව අපි වෙන්නෙමු. එහි රුවල අපි වෙන්නෙමු. ජලය අපි වෙන්නෙමු. එය හබා යන්න අපිත් සමඟ එකතුවන්න....
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මෙ.....
    මෙයා ජවා රන් කරන හැටි වත්ද කියන්න යන්නෙ.... මොනා උනත් ජව නම් අපේ අත හිත....
    :D :D :D
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ජවාදිපති;16382221 said:

    මාගේ ජාවා වැඩපොළ ආරම්භ කිරීමට ප්‍රධානතම අරමුණ වුයේ රටේ සෞභාග්‍ය සංවර්ධනය සඳහා අවශ්‍ය බුද්ධිමය ශ්‍රම බලකාය රටට අවශ්‍ය ප්‍රමාණයෙන් නිර්මාණය කරදීම සඳහායි.
    මාගේ දැක්ම උයේ රටේ සෞභාග්‍ය පුද්ගල සෞභාග්‍ය අවසානයේ ආයතන සෞභාග්‍ය සඳහා soft tech මෘදුකාංග තාක්ෂය ශූද්ධවු ජාවා භාවිතයෙන් උපයෝගී කරගැනීමයි.


    hafoiiiiiiiiiiiiiiii :lol::lol::lol::lol::lol::lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ජවාදිපති;16382221 said:
    එළකිරි ඉතිහාසයේ වැඩිම සංඛ්‍යාවක් වාරණයට ලක්වුන
    සෑහෙන්න වාතයක් වෙලා වගෙයි
    ජවාදිපති;16382221 said:
    ඇත්තෙන්ම ජාවා තාක්ෂණයේ පියා වන්නේ James Gosling ශ්‍රීමතානන්ය. (ජවාදිපති වන මම එහි සුළු පියාලෙස වර්ථමානයේ කටයුතු කරයි.)

    :shocked::shocked::shocked::shocked:
    එතකොට මව කවුද?

    ජවාදිපති;16382221 said:
    ඔහුගේ පියාගේ අක්කා ගේ හොඳම යාළුවා දෙවැනි වරට විවාහවුයේ ලංකිකයෙකු සමඟයි.
    :oo::oo::oo:
    එතකොට අර පියාගෙ අයියගෙ ලොකු පුතා යාලු වෙලා හිටපු කෙල්ල පස්සේ බැන්දෙ කාවද දන්නෙ නැද්ද?මාව අත ඇරල තමයි ඌ එක්ක සෙට් වුනේ.පස්සෙ ඌටත් පොල්ල තිබ්බ කියල තමයි ආරංචිය.
    ජවාදිපති;16382221 said:
    ..ලංකාවේ අපි කිසියම් කාලයක මෙම ශුද්ධ වු ජාවා තුල කෙළ පැමිනෙන පුද්ගලයන් වන බවයි...
    :angry::angry::angry::angry:
    ඕකනෙ අපේ උන් එක්ක බැරි.කොතන ගියත් කෙල හලනව
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,176
    931
    113
    muwa dan keeparak ban karada. moderator la Java class yana ewun wenna one :rofl: siribaddanayage gal kollo
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    P.gif