මචං java වලින් receipts එකක් ප්රින්ට් කරගන්නේ කොහොමද ? jasper වලින් නම් පුළුවන්. ඊට වඩා ලේසි විදියක් නැද්ද ? වේගවත් විදියක්..
මේ වගේ එකක්
මේ වගේ එකක්
Nope... Java application ekaknam Jasper reporting, .NET ekak nam crystal report walin. Mokada ewalin apita handle karanna ona dewal godak handle wenawa.
Eg. Paging, headers, footers, even db queries![]()
..
Jasper spreed oya 1 parak compile unata passe jasper compile code 1 comment karanna ethakota hari
Spreed 1 hodai ethakota
e kiyanne machn palaweni para app eka run karakota vitharak complie karanna kiyalada. ita passse app eka restart karath compile karanna one nadda