Java Java Java

shyze

Junior member
  • Dec 30, 2012
    199
    13
    18
    මුලින්ම මචන් වෙනම එකක් හදා ගනින් මේ විදියට.
    Code:
    public class LoadPanel
    {
      public void loadPanel(JPanel fromPanel, JPanel toPanel)
      {
        toPanel.removeAll();
        GroupLayout layout = new GroupLayout(toPanel);
        toPanel.setLayout(layout);
        layout.setHorizontalGroup(layout.createParallelGroup(GroupLayout.Alignment.LEADING).addComponent(fromPanel, -1, -1, 32767));
    
        layout.setVerticalGroup(layout.createParallelGroup(GroupLayout.Alignment.LEADING).addComponent(fromPanel, -1, -1, 32767));
    
        System.gc();
      }
    }
    ඊලගට ඕන තැනදි ඒ class එකට කතා කලාම හරි.
    Code:
    private void jButton1ActionPerformed(ActionEvent evt) {
        new LoadPanel().loadPanel(<Panel name>, <load panel name>);
      }
    තේරුනේ නැත්නම් නම් අහපන්z. :)

    new LoadPanel().loadPanel(<Panel name>, <load panel name>);
    machan meke <load panel name> kiyana 1ta load wenna oona panel 1a object 1 thibbama hariyanna oona neda ? mama ahema karala baluwa aath harigiye nane machoo :(
    thanks machoo help walataaa :yes::yes::yes:
     
    shyze

    Junior member
  • Dec 30, 2012
    199
    13
    18
    machan meka nam wada karanda one. balapan wadada kiyala. mama dan haduwe.

    JFrame form1 = new JFrame();
    JPanel Pnl1 = new JPanel();
    JPanel Pnl2 = new JPanel();
    form1.add(Pnl1);
    Pnl1.add(Pnl2);
    Pnl1.setBackground(Color.red);
    Pnl2.setBackground(Color.BLUE);

    form1.pack();
    form1.setVisible(true);

    meka hariyanawa machan wenama Jframe 1kata aath thiyana Jframe 1k athulema panels load karanna bane mehema ?
    anyway thank you very much for your support.....:yes::yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    new LoadPanel().loadPanel(<Panel name>, <load panel name>);
    machan meke <load panel name> kiyana 1ta load wenna oona panel 1a object 1 thibbama hariyanna oona neda ? mama ahema karala baluwa aath harigiye nane machoo :(
    thanks machoo help walataaa :yes::yes::yes:
    load panel කියන්නෙ අලුතෙන් load කරන්න යන panel එකයි. මුලින්ම උබේ image එක අනුව නිල් පාට කොටසට වෙනම panel එකක් දාගන්න. ඊට පස්සෙ ඒකට component name එක main_panel කියල දාගන්න. ඊලගට openone කියන panel එක නෙ එතනට load කරන්න ඕනෙ. ඒකට අර මම උඩින් දුන්න class එක වෙනම java class එකක් අරන් ලියාගන්න.
    දැන් jbutton action performed එකේ ඒ java class එකේ method එකට call කරගන්න.
    private void jButton1ActionPerformed(ActionEvent evt) {
    new LoadPanel().loadPanel(openone, main_panel);
    }
    මේ විදියට වෙන්න ඕනෙ. ඔය object මගුල් හදාගන්න එපා. මේ විදියට method එක හදාගෙන කරගන්න. එතකොට උබේ ඔය තියෙන buttons ඔක්කොටම ආයිත් codes ලියන්න දෙයක් නෑ. ඕන වෙලාවට method එකට call කරගන්න. :D
     
    අනේ මන්දා මචන් මෙහෙම හරියන්නේත් නැනේ :( මම කියන දේ කරන්න බැරිද එතකොට මචෝ ? :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    අනේ මන්දා මචන් මෙහෙම හරියන්නේත් නැනේ :( මම කියන දේ කරන්න බැරිද එතකොට මචෝ ? :(
    කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ උබට Java බෑ කියල තමයි මචන්. මීට වඩා තේරුම් කරන්න බෑ. කරන්න ඕන දේ උපරිම හොදට සරලව තමා දාල තියෙන්නෙ. ඇයි බන් කරන හැටි වෙනුවට Variable name වලින්ම code එකම දීලත් project එක දාගන්න බෑ කියනව නම් ඉතිං java බෑ තමා.
    :yes::dull:
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ උබට Java බෑ කියල තමයි මචන්. මීට වඩා තේරුම් කරන්න බෑ. කරන්න ඕන දේ උපරිම හොදට සරලව තමා දාල තියෙන්නෙ. ඇයි බන් කරන හැටි වෙනුවට Variable name වලින්ම code එකම දීලත් project එක දාගන්න බෑ කියනව නම් ඉතිං java බෑ තමා. :yes::dull:

    sahathika etta bun.. meeke daala tiyena code tika eham meha kara nam muuta meeka hena saralai...

    machan hlp illapu yaaalu programming karanakota maha lokuwata hitanna epa,puluwan taram kammeli kamen hitapan, etakota ubata eeka karanna tiyena saralama widiya set wenawa.. onewata wada hithuwoth jframe1.setVisible(true) wath gahanna beri wenawa.. jaya wewa
     
    nipu13

    Member
    Mar 14, 2013
    7
    1
    3
    මුලින්ම මචන් වෙනම එකක් හදා ගනින් මේ විදියට.
    Code:
    public class LoadPanel
    {
      public void loadPanel(JPanel fromPanel, JPanel toPanel)
      {
        toPanel.removeAll();
        GroupLayout layout = new GroupLayout(toPanel);
        toPanel.setLayout(layout);
        layout.setHorizontalGroup(layout.createParallelGroup(GroupLayout.Alignment.LEADING).addComponent(fromPanel, -1, -1, 32767));
    
        layout.setVerticalGroup(layout.createParallelGroup(GroupLayout.Alignment.LEADING).addComponent(fromPanel, -1, -1, 32767));
    
        System.gc();
      }
    }
    ඊලගට ඕන තැනදි ඒ class එකට කතා කලාම හරි.
    Code:
    private void jButton1ActionPerformed(ActionEvent evt) {
        new LoadPanel().loadPanel(<Panel name>, <load panel name>);
      }
    තේරුනේ නැත්නම් නම් අහපන්z. :)

    thank u friend, matath me problem ekama awa, oya qwa widiyata kalama hari gya, thnx a lot..! :)