මගේ චෙක් බොක්ස් 9 තියනවා මට ඕනේ මේ 9 යෙන් 4 විතරක් සිලෙක්ට් කරන්න කස්ටමට චාන්ස් එක දෙන්න. ඊට පස්සේ එක ඩිබි එකට යන්නත් ඕනේ .දන්නා එකෙක් කොහමද කෝඩ් එක ගහන්නේ කියපල්ලකෝ
නෙට් බීන්ස් තමා යුස් කරන්නේ 
නෙට් බීන්ස් තමා යුස් කරන්නේ 
නෙට් බීන්ස් තමා යුස් කරන්නේ 
macho othandi balapan check box kiyak true tha kiyala if constion ekakin 4 wada wadi nam error ekak w karapan nathatm value eka save karpan.
mata jawa mathaka ne huga kalekin use kare nathi nisa habai othanta ona logic ek okai maye hiithe






get selected machan droup withrayi ne saport ;
![]()
meke machan uparima 4 select denna one wadiya select error ennwa 4 select karala data base yawanna one
meken 4 select karanna denne aya select karoth error ennwa select 4 data base ekatanaa ban . othana pass wenne boolian value ekak .. select = true
ehema group wena seen elak na ..individual select karanna denna puluwan
js podak dapan balannaMachan one nam man algorithm eka explain karannam, J2SE code nam dan mathaka nha onema nam Javascript code ekak dennam
Algorithm : check each check event selected checkbox count than use condition its more than 4 return false.
JS code eka one nam kiyanna

http://docs.oracle.com/javase/7/docs/api/java/awt/CheckboxGroup.html
btw uba kiyala thina eka pahadili naha
need more helps