java networking

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ....
    ..
    ..
    ..
    ..

    මචංලා.

    මට පොඩි හෙල්ප් එකක් ඕන. ජාවා වලින් සිස්ටම් එකක් කරන්න යන්නේ පොඩි කම්පැනි එකකට. ඒ සිස්ටම් එක් උන්ට නෙට්වර්ක් කරලා තියෙන එකෙන් ඇකසස් කරන්න ඕන. මෙතනදි java network programming නේද භාවිත වෙන්නේ ..පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරලා දෙන්න.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ....
    ..
    ..
    ..
    ..

    මචංලා.

    මට පොඩි හෙල්ප් එකක් ඕන. ජාවා වලින් සිස්ටම් එකක් කරන්න යන්නේ පොඩි කම්පැනි එකකට. ඒ සිස්ටම් එක් උන්ට නෙට්වර්ක් කරලා තියෙන එකෙන් ඇකසස් කරන්න ඕන. මෙතනදි java network programming නේද භාවිත වෙන්නේ ..පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරලා දෙන්න.

    Danna hatiyata nam Java Socket Programming. Essara ban Java kale dan man karane C#. :nerd:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,353
    1,307
    113
    Malabe
    ජාවා වලින් කරද්දි පොඩ්ඩක් කට්ට කන්න වෙනවා.. පුලුවන්නම් Network Part එක c++ වලින් කරන්න බලන්න Java වලට සම්බන්ද කරගන්න පුළුවන් විදිහට. Network Programming කියන්නෙ Socket Programming වලට. Network Layer 3 එක තමා පාවිච්චි කරන්නේ. තව බලන්න IP 6 වලට සපෝර්ට් කරන විදිහට හදන්න..
     
    Thanx machan
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    :):) ඔය තේරුනේ. ගොඩාක්ම ලොකු එකෙක් නෙමේ නම් ඉතින් php කරන්න. අපරාදේ java ee කරන එක

    You must spread some Reputation around before giving it to DooA again. :(

    Thanx machoo ..java walin karanna beluwe java walin project experience ekak ganna machoo
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මචන් java වලින්ම කරනවානම් එක්කෝ Socket Programming වලින් කරපන්, එහෙමත් නැත්තම් network එකේ access වලට වෙනම service programme එකක් ලියලා එකේ service උබේ main app එකේ use කරපන්. උබට SSL socket වලින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි. javax.net lib මේක use කරපන්.
    මේ document එක refer කරපන්. SSLSocketClientWithTunneling.java
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචන් java වලින්ම කරනවානම් එක්කෝ Socket Programming වලින් කරපන්, එහෙමත් නැත්තම් network එකේ access වලට වෙනම service programme එකක් ලියලා එකේ service උබේ main app එකේ use කරපන්. උබට SSL socket වලින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි. javax.net lib මේක use කරපන්.
    මේ document එක refer කරපන්. SSLSocketClientWithTunneling.java

    Thanx a lot machan..ehema nethnam me krame kohomada ?
    http://examples.javacodegeeks.com/java-basics/web-start/java-web-start-getting-started/
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore

    Machan oka hariyanne ube web app eka client use karanakota e client machine eke java app or java code ekak run karanna ne.
    but ubata oni ube app eken network eka access karanna ne. ithin concept eka wenasne ban. poddak detail kiyapan project eke flow eka mokakda kiyala puluwan help ekak denna.

    poddak balapan ActiveX walin kohomada java walata Bridge Develop karanne kiyala. oke network access patta easy. bridge eka gahana eka thama gema. ita passe simple.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    හැම ලබ්බටටම Java libs අල්ලගන්න එපා බං,
    ඕක කරන්න Socket Programming ඔන නැ,

    එහෙම ඕන වෙන තැන් වෙනම තියෙනවා ඒත් ඔතනට ඕන වෙන්නෙ නිකම්ම නිකං Physical network එකක් විතරයි.
    database එක Server එකක තියන්න. (Access Database එකක් නම් හරියන්නෙ නැ)
    MySql ,Oracle, postgresql, වඩාත්ම හොදයි MS-SQL වලට යන්න පුලුවන් නම්.

    ඊට පස්සෙ System එක Machine ටිකට දාලා Server එකේ IP එකෙන් හරි Host-Name එකන් hari Link කරගන්න,

    Boss ගෙ එක ගෙදර ඉදන් හරි පිටරට ඉදන් හරි පාවිච්චි කරන්න ඕන නම් VPN එකක් දාලා දෙන්න,

    එහෙම නැත්නම් Static IP එකක් දාලා NAT එකෙන් Ports ෆොර්වර්ඩ් කරලා දෙන්න,

    ඒක වියදම් වැඩියි නම් Dynamic Domain එකක් දාලා NAT එක හදලා දෙන්න.

    Sockets වලින් හරි. Web Services වලින් හරි උනත් ඕක කරන්න පුලුවන්, ඒකෙප්‍රශ්නයක් නැ,
    ඒත් Socket වලින් කරන්න සාමන්ය විදියට කරනවා වගෙ 4 ගුනකයක් වත් කල් යනවා,
    Seb Service එකකින් කරන්න ඊටත් වඩා කල් යයි. ඒ වගේම System එක Slow වෙනවා,
     
    • Like
    Reactions: sithija.h

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    :yes::yes:

    Sharing Database over network would be fine if it is a less complex system.
    If it is complex writing web services would be better :)

    Can't believe people suggest to do socket programming using C/C++ or Java :lol:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    :yes::yes:

    Sharing Database over network would be fine if it is a less complex system.
    If it is complex writing web services would be better :)

    Can't believe people suggest to do socket programming using C/C++ or Java :lol:

    Thanx machan.. Yes this system has few functionalities like insert update delete ;) reports , send alerts to user ...

    so what is your opinion ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හැම ලබ්බටටම Java libs අල්ලගන්න එපා බං,
    ඕක කරන්න Socket Programming ඔන නැ,

    එහෙම ඕන වෙන තැන් වෙනම තියෙනවා ඒත් ඔතනට ඕන වෙන්නෙ නිකම්ම නිකං Physical network එකක් විතරයි.
    database එක Server එකක තියන්න. (Access Database එකක් නම් හරියන්නෙ නැ)
    MySql ,Oracle, postgresql, වඩාත්ම හොදයි MS-SQL වලට යන්න පුලුවන් නම්.

    ඊට පස්සෙ System එක Machine ටිකට දාලා Server එකේ IP එකෙන් හරි Host-Name එකන් hari Link කරගන්න,

    Boss ගෙ එක ගෙදර ඉදන් හරි පිටරට ඉදන් හරි පාවිච්චි කරන්න ඕන නම් VPN එකක් දාලා දෙන්න,

    එහෙම නැත්නම් Static IP එකක් දාලා NAT එකෙන් Ports ෆොර්වර්ඩ් කරලා දෙන්න,

    ඒක වියදම් වැඩියි නම් Dynamic Domain එකක් දාලා NAT එක හදලා දෙන්න.

    Sockets වලින් හරි. Web Services වලින් හරි උනත් ඕක කරන්න පුලුවන්, ඒකෙප්‍රශ්නයක් නැ,
    ඒත් Socket වලින් කරන්න සාමන්ය විදියට කරනවා වගෙ 4 ගුනකයක් වත් කල් යනවා,
    Seb Service එකකින් කරන්න ඊටත් වඩා කල් යයි. ඒ වගේම System එක Slow වෙනවා,

    Nice explain 7++