පොඩි ජාවා අවුලක් තියෙනවා. විනාඩි දෙකක වැඩක් හරි ගස්සල දෙන්න පුළුවන් කෙනෙක් කියන්න ෆයිල් එක එවන්නම් 


පොඩි ජාවා අවුලක් තියෙනවා. විනාඩි දෙකක වැඩක් හරි ගස්සල දෙන්න පුළුවන් කෙනෙක් කියන්න ෆයිල් එක එවන්නම්![]()



උබ මාර බුවෙක්නේ යකෝ. අපි කියන්න ඕන උබ ෆයිල් එවන්. ගහප්පයින් දැනගනින්
හායි මචං කොල්ලෙක් භාර වැඩේ හෙට කරලා දෙන්නම් කිවුවා වැඩේ උනේ නැත්තම් හෙට msg එකක් දාන්නම් තැන්ක්ස් බන් කොමන්ට් එකක් දැම්මට
තෝ කියන විදිහට පුලුවන් එකක් කරලා දෙන්ඩ හිතෙන්නෙත් නෑනේ..වේස කොල්ලා










පොඩි ජාවා අවුලක් තියෙනවා. විනාඩි දෙකක වැඩක් හරි ගස්සල දෙන්න පුළුවන් කෙනෙක් කියන්න ෆයිල් එක එවන්නම්![]()
Java da , JavaScrpt da
js එකක් බන් ඉස්සර වෙබ් එකේ යූස් කරා කොල්ලෙක් හදලා දීපු එකක් දැන් හොස්ට් එකට දැම්මම වැඩ නෑ . ලැප් එකේ නොර්මල් වැඩ ලින්ක් දෙකක් කොම්බයින්ඩ් වෙලා අලුත් ලින්ක් එකක් හැදෙන සින් එකක්
Browser console එකේ එන output එකයි code එකයි දාපන් මේකේ... එතකොට උදව්වක් හම්බෙයි...බිජ්ජ හන්ගන් ඇට දෙකෙන් කෙලින්ඩ හදන්නෙ නැතුව

Java da , JavaScrpt da
කිහිප දෙනෙක් කරන වෙබ් සයිට් එකක ෆෝල්ඩර් එකකට අප්ලෝඩ් කරලා තියෙන්නේ ඒ හින්දා ලින්ක් එක දැම්මේ නැත්තේBrowser console එකේ එන output එකයි code එකයි දාපන් මේකේ... එතකොට උදව්වක් හම්බෙයි...බිජ්ජ හන්ගන් ඇට දෙකෙන් කෙලින්ඩ හදන්නෙ නැතුව
උබට තවම වෙරිදඒකනෙ මාතියා බාලාන්ඩ කෝ මුන් මනුෂකමට ෂාරම ඉෂ්සුවාම ණයාට පුඛේ ආරීන්ඩ හදානාවෙ නේ![]()
pm එකක් දාන්නම්විල්සන් මාමා;24399317 said:ප්‍රශ්නේ දපියකෝ![]()
Title eke thiyenne JS kiyala, post eke thiyenne Java kiyala. Mu eka wath hariyata danne nehe. Winadi deke wedak kiyala nam dannawa.
group එකටත් දැම්මා බන්
Thread එක පිලිවෙලට දාන්න ඉගෙනගන්න. හෙට එන්න
