java sinhalen

love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    මමත් දන්නා විදියට බ්ලොග් එකක් හදල එකේ මුලින්ම ජාවා ගැන දැම්ම. මමන් දන්නා විදියට කියල දෙනවා

    ගිහිල්ලම බලන්න
    [URL="http://programmingsl.blogspot.com/"[/URL]
     
    Last edited:

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මචන් පොඩි උපදෙසක් දෙන්නම්,තරහ වෙන්න එපා.සුද්දො හොයාගත්ත දේවල් සින්හලෙන් ඉගෙනගන්න try කරන්න එපා බන්.අසාර්තක වෙනවා මොකද වටිනම concept මිස් වෙනව සින්හලට translate කරද්දි.තරහ වෙන්න එපා මචන්,මට දැනුනු දේ කිව්වෙ.... :)
     
    love silva

    Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    මචන් පොඩි උපදෙසක් දෙන්නම්,තරහ වෙන්න එපා.සුද්දො හොයාගත්ත දේවල් සින්හලෙන් ඉගෙනගන්න try කරන්න එපා බන්.අසාර්තක වෙනවා මොකද වටිනම concept මිස් වෙනව සින්හලට translate කරද්දි.තරහ වෙන්න එපා මචන්,මට දැනුනු දේ කිව්වෙ.... :)

    elaz elaz
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    කෝඩ්ස් දාද්දි කෝඩ් බ්ලොක්ස් පාවිච්චි කරන්න. :) elaz TFS
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕයේ එල එල මතෝ
    11.gif