Java Themes

daybreaker

Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    මචං කා ගාව හරි Latest ම Synthetica Look And Feel Full Version එකක් තියනවනම් දෙනවද? ලොකු උදව්වක්.... :)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,831
    9,191
    113
    එක තැනක නෑ
    මචන් මේක ජාවා ලේටස්ට් වර්ෂන් එකට වැඩ කරනවා. මමත් කලින් ත්‍රෙඩ් එකක් දැම්මා, එත් හොයාගන්ඩ බැරි උනා. පට්ට කට්ටක් කාලා නෙට් එක පිරිලා හොයාගත්තා. මෙන්න බාගනින් :):):)

    http://www.mediafire.com/download/a03cz2015ky16vd/synthetica-Elakiri.com.zip
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    මචන් මේක ජාවා ලේටස්ට් වර්ෂන් එකට වැඩ කරනවා. මමත් කලින් ත්‍රෙඩ් එකක් දැම්මා, එත් හොයාගන්ඩ බැරි උනා. පට්ට කට්ටක් කාලා නෙට් එක පිරිලා හොයාගත්තා. මෙන්න බාගනින් :):):)

    http://www.mediafire.com/download/a03cz2015ky16vd/synthetica-Elakiri.com.zip

    Thanks kolla... but mn gawath thiyenne mekama thamai bn..
    Oka aluthama "Synthetica BlueLight" theme ekata wada naha"

    uefwtf5asftb0fjfg.jpg