java_කරන_අයගෙන්_උදවුවක්__!

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
java_කරන_අයගෙන්_උදවුවක්__!

මම නං මේ ජාවා වලට අලුත්..

ඕගොල්ලෝ පාවිච්චි කරන framework එක මොකද්ද? desktop applications වලට?

web applications වලට මොකද්ද පාවිච්චි කරනේ? Spring හොඳයි ද?

Spring වලින් පුළුවන් web විතරයි ද?

මම මුල ඉඳන් යන නිසා framework එකක් හරහා කරන්න යන එකෙන් අවුල් වෙයිද වැඩේ?

(මම PHP - Codeigniter framework එකෙන් වැඩ දැනට.)

bump එකක් දාගෙන යන්ඩෝ.... :) :)
 
shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මම java & php දෙකටම use කරන්නේ netbeans බන්.

IDE එක නං netbeans වලින් කරන්න තමා බං අදහස.. මම php වලට ගන්නේ Sublime https://www.sublimetext.com/3. web development වලට කියාපු බාන් ඩේ. :cool:

උඹ ජාවා වලට frameworks use කරන්නේ නැද්ද? :oo:

anyway.. thanks! :yes::cool:
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම නං මේ ජාවා වලට අලුත්..

    ඕගොල්ලෝ පාවිච්චි කරන framework එක මොකද්ද? desktop applications වලට?

    web applications වලට මොකද්ද පාවිච්චි කරනේ? Spring හොඳයි ද?

    Spring වලින් පුළුවන් web විතරයි ද?

    මම මුල ඉඳන් යන නිසා framework එකක් හරහා කරන්න යන එකෙන් අවුල් වෙයිද වැඩේ?

    (මම PHP - Codeigniter framework එකෙන් වැඩ දැනට.)

    bump එකක් දාගෙන යන්ඩෝ.... :) :)

    java wala eka frame work ekak kiyala ne, frameworks godak thiyanawa, oya java walata aluth nam frame work gena study karanna issella java language eka hondata igenagena inna, eeta passe frameworks walata yanna puluwan,

    oyage thiyana requirements anuwa framework eka wenas wenna puluwan.

    IDE එක නං netbeans වලින් කරන්න තමා බං අදහස.. මම php වලට ගන්නේ Sublime https://www.sublimetext.com/3. web development වලට කියාපු බාන් ඩේ. :cool:

    උඹ ජාවා වලට frameworks use කරන්නේ නැද්ද? :oo:

    anyway.. thanks! :yes::cool:

    wel, sublimetext walata wada use karanna puluwan helpful ide oni tharam thiyanawa, sublime eka more like a text editor not a ide, anika sublimeth free nehe ne. Jetbrains lage phpStorm wage eewa gena ahala thiyanawada?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    java wala eka frame work ekak kiyala ne, frameworks godak thiyanawa, oya java walata aluth nam frame work gena study karanna issella java language eka hondata igenagena inna, eeta passe frameworks walata yanna puluwan,

    oyage thiyana requirements anuwa framework eka wenas wenna puluwan.

    හරි මචන්, language එකේ ගොඩක් ම බේසික් ඒවා නං දන්නවා. ගොඩක් ගැඹුරට දන්නේ නෑ. framework එකක් එක්ක පටන් ගත්තොත් language ඒවා එහෙම්මම ගොඩ දා ගන්න බැරි වෙඉ ද බං? :sorry:

    wel, sublimetext walata wada use karanna puluwan helpful ide oni tharam thiyanawa, sublime eka more like a text editor not a ide, anika sublimeth free nehe ne. Jetbrains lage phpStorm wage eewa gena ahala thiyanawada?

    ඔවු එක text editor එකක් IDE එකක් නෙවේ. xampp/wamp හරි මොකක් හරි දාල තමා අනිත් ඒවා දා ගන්නේ. phpStorm නම් පාවිච්චි කරලා නෑ. පෙන විදිහට නං නියමෙට තියනවා වගේ. 30-day trial එකක් දෙන්නේ නෙ :( sublim ෆ්‍රී නෑ. එත් ෆ්‍රී එක අපිට කිසි ප්‍රශ්නයක් නැතිව use කරන්න පුළුවන්.. lightweight. features ත් ගොඩක් තියනවා. හැබැයි wamp එකේ services run උනාට පස්සේ නං ඉතින් වෙනසක් නැතිව ඇති.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Java is the language for the enterprise. Not for desktop application. But there are good desktop app frameworks like Swing, Netbeans RCP, Eclipse RCP, JGoodies, JavaFX. But learn Java if you want to build enterprise applications which cannot be achieved using PHP. If you are going to move to Java from PHP, learn Java core concepts first then practice few web frameworks like Spring,Web Socket, Jersy(REST), SOAP and integration tools like Camel, Akka. I will tell you master JavaScript, it is re-writing entire web.

    * Netbeans,Jetbrains, Eclipse are IDEs like PHPStorm and they are not Java frameworks.
     
    Last edited:

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    IDE එක නං netbeans වලින් කරන්න තමා බං අදහස.. මම php වලට ගන්නේ Sublime https://www.sublimetext.com/3. web development වලට කියාපු බාන් ඩේ. :cool:

    උඹ ජාවා වලට frameworks use කරන්නේ නැද්ද? :oo:

    anyway.. thanks! :yes::cool:

    මචන් පුළුවන් නම් intelij idea IDE හොයාගනින් ජාවා වලට. php වලට phpStorm. (crack version තමයි ඉතින්)
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    Campus mail ekak thiyenawa nam phpstorm free.jetbrains lahe okkoma free campus mail ekata.intellij ekath jetbrains lage.

    Naththam visual studio code ekath hodai.debug karannath puluwan.
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Java is the language for the enterprise. Not for desktop application. But there are good desktop app frameworks like Swing, Netbeans RCP, Eclipse RCP, JGoodies, JavaFX. But learn Java if you want to build enterprise applications which cannot be achieved using PHP. If you are going to move to Java from PHP, learn Java core concepts first then practice few web frameworks like Spring,Web Socket, Jersy(REST), SOAP and integration tools like Camel, Akka. I will tell you master JavaScript, it is re-writing entire web.

    * Netbeans,Jetbrains, Eclipse are IDEs like PHPStorm and they are not Java frameworks.

    I'm not sure about moving from php to java, but i'm pretty sure I wanna do both of them. I don't know, perhaps I'll move. :D
    However, as you've said, I'm gonna study java core concepts and practice with a framework and i was waiting a long time to have this experience but had no time. But Now I wanna get it soon.

    Thanks dude, the tips you've given could be really useful. thanks a lot. :) :)
    I'll find out more about the fact you've mentioned.

    sure, the IDEs for multi purposes, they are not frameworks. We can use frameworks for these IDEs. I already have installed "Spring" to Netbeans so I needed know more facts about these things from seniors.

    And Again thank you, If you can give some more facts about these, i really appreciate it :D

    NetBean හරි Eclipse හරි use කරපන්
    Framework widihata Spring MVC hodai. Hibernate එකත් පොඩ්ඩක් බලපන්

    එල මචන් තැන්ක්ස්. උබ Spring use කරලා තියනවද? මම ඕක try කරද්දී එක එක අවුල් එයි ඉස්සරහට, ඔය පොඩි පොඩි tips ටිකක් එළකිරියේ ගොඩක් exp තියන අයගෙන් ගන්න තිබ්බ නම් හොඳයි එකයි.. :) :)

    Campus mail ekak thiyenawa nam phpstorm free.jetbrains lahe okkoma free campus mail ekata.intellij ekath jetbrains lage.

    Naththam visual studio code ekath hodai.debug karannath puluwan.

    ලංකාවේ gov uni ඒවාට දෙනවද බං? මම PHP dev. නං කරන්නේ sublime වලින්. දැන් කාලයක් තිස්සේ use කරන නිසා common bugs/error එන්නේ නැති වෙන්න ලියන්න පුරුදු වෙලා ඉන්නේ, browser එකේ errors පෙන්නනවා නෙ. සමහර විට ඕකෙන් වැඩේ ගොඩක් ලේසි වෙන්න පුළුවන්, phpstorm try කරලා බලන්න හිතෙනවා. :) :cool:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන් පුළුවන් නම් intelij idea IDE හොයාගනින් ජාවා වලට. php වලට phpStorm. (crack version තමයි ඉතින්)

    Crack nethuwa full version eka use karanna puluwan widi thiyanawa,
    mama nam last week intellij Idea ultimate eka purchase kara. Office eken reimburse kara licence cost eka.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Spring kiyanneth java walinma liyapu framework ekak, spring walin karanna puluwan hema deyakma pure java walinuth karanna puluwan, spring walin wede thiyenne godak dewal lesi karala deela thiyanawa.
    Frameworks try karanna issella pure java hondata igena ganna, specially java 8 wala thiyana aluth dewal (lambda..)
    ara kiwwa wage, desktop application walata wediya java use wenne ne.
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    ලංකාවේ gov uni ඒවාට දෙනවද බං? මම PHP dev. නං කරන්නේ sublime වලින්. දැන් කාලයක් තිස්සේ use කරන නිසා common bugs/error එන්නේ නැති වෙන්න ලියන්න පුරුදු වෙලා ඉන්නේ, browser එකේ errors පෙන්නනවා නෙ. සමහර විට ඕකෙන් වැඩේ ගොඩක් ලේසි වෙන්න පුළුවන්, phpstorm try කරලා බලන්න හිතෙනවා. :) :cool:

    ඔව් බන් ලංකාවේ gov uni ඒවාට දෙනවා. ISIC කාර්ඩ් එකක් තියෙනවනම් එකෙන් ගන්නත් පුළුවන් .මම නම් ID එකේ photo එකක් යවල ගත්තේ මට මතක විදිහට.
    https://www.jetbrains.com/student/
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    * Java and PHP Development 2tama use karanna Nebeans IDE eka (Version above 8.0 is supporting for both languages).
    * Java and PHP 2tama use karanna puluwan Wamp or Xamp ekath ekka ena Mysql eka. Aluthin Mysql install karanna ona na.
    * Wamp or Xamp wala Mysql eka Lanugages 2nma access karanna puluwan localhost walin.
    * Struts, Spirng, Hibernate tamai danata industry eke wadipura use wena Java Frameworks. But these are using for web development.
    * Mulin Java basic tika goda daganna Desktop Applications hadala. Ita passe normal JSP, Servlet Java EE applications igena ganna EJB use karana widiha.
    * Java EE OK nam ita passe frameworks gana balanna (Struts, Spring and ORM Hibernate)
    * No sql database ganath research karala balanna. Me kale trend ekak eka.
    * Aluth servers balanna (Netbeans giving Glassfish and Tomcat using apache).
    * JBoss wage server ekak gana poddak Research karala balanna.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මචන් පුළුවන් නම් intelij idea IDE හොයාගනින් ජාවා වලට. php වලට phpStorm. (crack version තමයි ඉතින්)
    16GB wath ram ekak one :lol: 8GB eketh stuck wenawa :rofl: 4GB nam install karannawath epa :dull:

    Netbeans or eclipse daganna. mama nam suggest karanne netbeans godak lesiyen shortcuts ehema daganna puluwan. Ram eka wadiya kanneth na,, :)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    16GB wath ram ekak one :lol: 8GB eketh stuck wenawa :rofl: 4GB nam install karannawath epa :dull:

    Netbeans or eclipse daganna. mama nam suggest karanne netbeans godak lesiyen shortcuts ehema daganna puluwan. Ram eka wadiya kanneth na,, :)

    :no::no:

    mama both windows wala and mac eke dekema run karanawa, awulak ne, windows wala nam poddak slow, but mac eke nam baba wage run wenawa. Both got 8GB ram