Javainstitute

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,352
    1
    13,291
    113
    Gotham City




    ඕකටත් වඩා සුපිරි ටෝක් දුන්නා. මොලේ සිතුවිලි වලින් GAME PLAY කරන හැටි අනම් මනම් බ්ලා බ්ලා බ්ලා . කරුමෙට RECORD එකක් දාගන්න බැරි උනා ඒ ටික.

    අම්මට හැමනියන් යකො කිව්වලු මුගෙ.
    කැරි බාතිය .මූ පට්ට තෙල දාන්නෙ .
    හැබැයි මොනවා උනත් මූ ඕ සී ජේ පී ඉගැන්නුවා .පට්ටට කියලා දුන්නා මොනවා නැතත්

    ඉගැන්වීමට දක්ෂයි .එත් තෙල දාලා අන්දන එක තමා ඉවසන්න අමාරු.
     
    • Sad
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,099
    2,423
    113
    මුතු ඇටේ
    Java Language එක 2022 දීත් තාම පාවිච්චි කරනවා කියන එක අවුල් වගේ නැද්ද බං? Java කියන්නේ දැන් පොඩ්ඩක් out of date ගිය language එකක් නේ ද? පල්ලෙහා තියෙන video එක පොඩ්ඩක් බලහන්කො.

    ඕකෙනම් LANGUAGES 25ක් උගන්නනවා කිව්ව . ENGLISH + JAPAN + 23 PPROGRAMMING LANGUAGES
     
    • Haha
    Reactions: Avishka Indula

    vito

    Well-known member
  • May 5, 2008
    10,984
    1
    12,332
    113
    අදාළ නෑ නේ




    ඕකටත් වඩා සුපිරි ටෝක් දුන්නා. මොලේ සිතුවිලි වලින් GAME PLAY කරන හැටි අනම් මනම් බ්ලා බ්ලා බ්ලා . කරුමෙට RECORD එකක් දාගන්න බැරි උනා ඒ ටික.

    thanks for posting this
    complete horseshit... from day one what these fuckers are doing is brainwashing poor students with promise of success and money with no basis in reality
    no wonder kids fall this hogwash
     
    • Sad
    Reactions: Lessar