Javainstitute

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,099
    2,423
    113
    මුතු ඇටේ
    පොඩ්ඩක් සර්ච්1ක් දාල බලපන්.. ඕක මේකේ නිතරම අහන එකක්... ජරාවක් කියල තමා කියන්නේ.
    යන්නනම් නෙමෙයි. අද Zoom Meeting එකක් තිබ්බා. Pttma overmarketing. උන්ගෙන් ඉගෙනගත්තු MediaTek එකේ Chip හදන ඉන්ජෝ ඉන්නවලු , World class Hackersla ඉන්නවලු i cloud Hack කරපු . ඒකයි පොඩ්ඩක් බැලුවේ
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    යන්නනම් නෙමෙයි. අද Zoom Meeting එකක් තිබ්බා. Pttma overmarketing. උන්ගෙන් ඉගෙනගත්තු MediaTek එකේ Chip හදන ඉන්ජෝ ඉන්නවලු , World class Hackersla ඉන්නවලු i cloud Hack කරපු . ඒකයි පොඩ්ඩක් බැලුවේ
    https://elakiri.com/threads/ijts-java-institute-ඩිග්‍රී-ප්‍රෝඩාව.1583592/
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,099
    2,423
    113
    මුතු ඇටේ
    Tnx broo. ඔව් ඔය thread එකේ තියෙන විදිහට පට්ට Brain wash එකක් දුන්නා. රැවටෙන උන්නම් පව් :sorry:

    මේකට puken hinawena emoji එකක් නැද්ද
    මන් පස්සේ record එකේ පොඩි clip එකක් දාන්න්ම්
    ------ Post added on Jun 22, 2022 at 4:46 PM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Tnx broo. ඔව් ඔය thread එකේ තියෙන විදිහට පට්ට Brain wash එකක් දුන්නා. රැවටෙන උන්නම් පව් :sorry:

    මන් පස්සේ record එකේ පොඩි clip එකක් දාන්න්ම්
    ------ Post added on Jun 22, 2022 at 4:46 PM
    එල එල icloud කියද්දිම හිතාගන්න පුලුවන් cia.gov එකත් හැක් කරන්න බැරිනෑ රටේ තත්ත්වෙත් එක්ක
     
    • Haha
    Reactions: Lessar

    vito

    Well-known member
  • May 5, 2008
    10,984
    1
    12,332
    113
    අදාළ නෑ නේ
    Tnx broo. ඔව් ඔය thread එකේ තියෙන විදිහට පට්ට Brain wash එකක් දුන්නා. රැවටෙන උන්නම් පව් :sorry:

    මන් පස්සේ record එකේ පොඩි clip එකක් දාන්න්ම්
    ------ Post added on Jun 22, 2022 at 4:46 PM
    if you have it post it here machan. it would be helpful to convince others regarding how moronic and over hyped the java kade really is
     
    • Like
    Reactions: Lessar

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,352
    1
    13,291
    113
    Gotham City
    ත්‍රෙඩ් ඔනි තරම් ඇති .ඕකෙ ඩිග්‍රියෙන් ගොඩ ගිය උන් නම් නැහැ.එත් ඔතනින් ඉගෙන ගෙන වෙනත් පිලිගත් ඩිග්‍රි කරපු හ වෙනත් ක්‍රම වලින් ජොබ් හොයාගත්ත අය හොඳ තැන් වල නැතුවම නෙමෙ.
    බැcක් එකට හතර පස් දෙනෙක් වගෙ ඇති ඒ වගෙ .
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    536
    588
    93
    @Lessar මේ උඹට ඔන coding එපා කරගෙන අනා ගන්නද ඉගෙන ගන්නද? ඔය මගුලෙන්නම් ඔලුව විකාර කරගෙන අනාගන්න එකනම් sure. එකෙක් දෙකෙක් අල්ලන් යනව ඇති. අනිත් එකාට කරකවල අතඇරිය වගේ තමා !
     
    • Like
    Reactions: Lessar

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Java Language එක 2022 දීත් තාම පාවිච්චි කරනවා කියන එක අවුල් වගේ නැද්ද බං? Java කියන්නේ දැන් පොඩ්ඩක් out of date ගිය language එකක් නේ ද? පල්ලෙහා තියෙන video එක පොඩ්ඩක් බලහන්කො.
     
    Last edited:
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,099
    2,423
    113
    මුතු ඇටේ
    if you have it post it here machan. it would be helpful to convince others regarding how moronic and over hyped the java kade really is

    ඕකටත් වඩා සුපිරි ටෝක් දුන්නා. මොලේ සිතුවිලි වලින් GAME PLAY කරන හැටි අනම් මනම් බ්ලා බ්ලා බ්ලා . කරුමෙට RECORD එකක් දාගන්න බැරි උනා ඒ ටික.
     
    Last edited:

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,099
    2,423
    113
    මුතු ඇටේ
    @Lessar මේ උඹට ඔන coding එපා කරගෙන අනා ගන්නද ඉගෙන ගන්නද? ඔය මගුලෙන්නම් ඔලුව විකාර කරගෙන අනාගන්න එකනම් sure. එකෙක් දෙකෙක් අල්ලන් යනව ඇති. අනිත් එකාට කරකවල අතඇරිය වගේ තමා !
    මමනම් ඕකට යන්නෑ කොහොමත්. LAND LINE එකට CALL එකක් දීලා පුතා ඔයාව SCHOLARSHIP එකකට සිලෙක්ට් වෙලා තියෙනවා කියද්දිම නිකම් SCAM වගේ දැනුනා
     
    • Like
    Reactions: Lokuaiya_123