Javascript Help Ekak Ona.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Machan hadala diyanko.

    ඇයි form එකක් යුස් කරන්නේ? කෙලින්ම ඔයාට ඕනේ පේජ් එකට යවන්න බැරිද? :confused:

    form එකට ලෝඩ් කරන්න මොකක් හරි හේතුවක් තියෙනවද? :confused:

    උබට ඕනේ මේ form එකේ ලෝඩ් වෙන value එක, පේජ් එක ලෝඩ් වෙද්දීම submit වෙන්නද? form එක display නොවී? :baffled:

    HTML:
    <!doctype html>
    <html>
    <head>
    <script src="jquery-1.12.4.js"></script>
    <script type="text/javascript" language="javascript" src="jquery.num2words.js"></script>
    
    <script type="text/javascript">
    
    $(document).ready(function() {
       //$('#demo').num2words();
       $('#Form1').submit();
    }); 
    
    </script>
    
    </head>
    <body>
    
    <div id="demo">
        <form action="test.php" id="Form1" method="get">
          <input id="num" name="num" value="150" type="text"><br>
        </form>
      <div></div>
      
    </div>
    
    </body>
    </html>
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,553
    1,446
    113
    Sri Lanka

    mata form ekak onema na machan.
    mata oka labuna script ekak net eken.
    mata ona form mokuth nathuwa, page eka load weddima mama dena number ekak (PHP walin) process wela text eka penwanna.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    mata form ekak onema na machan.
    mata oka labuna script ekak net eken.
    mata ona form mokuth nathuwa, page eka load weddima mama dena number ekak (PHP walin) process wela text eka penwanna.

    oya laibrary eka hadala thiyenne ban text field ekata value ekak dala button eka click weddi output eka denna. wena widiyata karanawa nam library eka edit karanna one e widiyata.
    ubata ithin oka pass kara ganna wenne query string ekak widiyata.
    net eke balapan query string ekakin values ganne kohomada kiyala javascript waling. ita passe e value eka assign karapan text box ekata. ita passe button eke click event eka fire karapan javascript walin.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    mata form ekak onema na machan.
    mata oka labuna script ekak net eken.
    mata ona form mokuth nathuwa, page eka load weddima mama dena number ekak (PHP walin) process wela text eka penwanna.

    process wela text eka penwanna කිව්වේ මොකක්ද?

    ඒ කියන්නේ උබ දැන් මේ demo.html එකට එනවා 150 කියන value එක...

    එකට මොකක්ද කරන්න ඕනේ? :confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    mata form ekak onema na machan.
    mata oka labuna script ekak net eken.
    mata ona form mokuth nathuwa, page eka load weddima mama dena number ekak (PHP walin) process wela text eka penwanna.

    මේකට උඹ html වලින් කරලා හරියන්නේ නැහැ...php වගේ එකක් ඕනේ වෙනවා...

    මේ පේජ් එකට query string එකක් විදිහට උඹට ඕනේ එක පාස් කරලා php වලින් එක අරගෙන process කරලා පෙන්නන්න තියෙන්නේ උඹට ඕනේ ටික...

    එහෙම නැත්තම් html වලින් නම් කරන්න ඕනේ javascript වලින් query string එක අරගන්න පුළුවන්...ඒ අරන් ajax function එකකට කෝල් කරලා ඒ ඩේට ටික අරන් පෙන්නන්න පුළුවන්...
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,553
    1,446
    113
    Sri Lanka
    මේකට උඹ html වලින් කරලා හරියන්නේ නැහැ...php වගේ එකක් ඕනේ වෙනවා...

    මේ පේජ් එකට query string එකක් විදිහට උඹට ඕනේ එක පාස් කරලා php වලින් එක අරගෙන process කරලා පෙන්නන්න තියෙන්නේ උඹට ඕනේ ටික...

    එහෙම නැත්තම් html වලින් නම් කරන්න ඕනේ javascript වලින් query string එක අරගන්න පුළුවන්...ඒ අරන් ajax function එකකට කෝල් කරලා ඒ ඩේට ටික අරන් පෙන්නන්න පුළුවන්...
    machan mata ona 150 kiyana eka form ekak nathuwa page load weddi "hundread and fifty" kiyala process wela penwanna.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    machan mata ona 150 kiyana eka form ekak nathuwa page load weddi "hundread and fifty" kiyala process wela penwanna.

    අහ..දන්නේ උඹ එහෙම එකක් කියන්නේ..

    ඕකට ඔය ප්ලගින් එක ඔහොමම පාවිච්චි කරන්න බැහැ බන්...ඕක ලියල තියෙන්නේ textbox එකේ text එක change වෙනකොට පල්ලෙහා div එකට එක වදින්න..

    උබට හැබැයි ඔය ප්ලගින් එක ම මොඩිෆයි කරලා ගන්න බැරි කමක් නැහැ..:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හරි ඔන්න මම ප්ලගින් එකේ කෝඩ් එක එලියට අරන් නෝමල් js functions විදිහට ලිව්වා...

    දැන් හරි..:yes::yes: දැන් නිකන් ම function එකට කෝල් කරනවා වගේ ගන්න තියෙන්නේ :yes:

    HTML:
    <!doctype html>
    <html>
    <head>
    <script src="jquery-1.12.4.js"></script>
    <script type="text/javascript" language="javascript" src="jquery.num2words.js"></script>
    
    <script type="text/javascript">
    
    $(document).ready(function() {
       var textboxval = $("#num").val();
       alert(numberToWords(textboxval));
    }); 
    
    </script>
    
    </head>
    <body>
    
    <div id="demo">
        <form action="test.php" id="Form1" method="get">
          <input id="num" name="num" value="150" type="text"><br>
        </form>
      <div></div>
      
    </div>
    
    <script>
        var units = [ "", "One", "Two", "Three", "Four", "Five", "Six","Seven", "Eight", "Nine", "Ten" ];
        var teens = [ "Eleven", "Twelve", "Thirteen", "Fourteen", "Fifteen","Sixteen", "Seventeen", "Eighteen", "Nineteen", "Twenty" ];
        var tens = [ "", "Ten", "Twenty", "Thirty", "Forty", "Fifty", "Sixty","Seventy", "Eighty", "Ninety" ];
        var othersIntl = [ "Thousand", "Million", "Billion", "Trillion" ];
    
        var getBelowHundred = function(n) {
            if (n >= 100) {
                return "greater than or equal to 100";
            };
            if (n <= 10) {
                return units[n];
            };
            if (n <= 20) {
                return teens[n - 10 - 1];
            };
            var unit = Math.floor(n % 10);
            n /= 10;
            var ten = Math.floor(n % 10);
            var tenWord = (ten > 0 ? (tens[ten] + " ") : '');
            var unitWord = (unit > 0 ? units[unit] : '');
            return tenWord + unitWord;
        };
              
        var getBelowThousand = function(n) {
            if (n >= 1000) {
                return "greater than or equal to 1000";
            };
            var word = getBelowHundred(Math.floor(n % 100));
            
            n = Math.floor(n / 100);
            var hun = Math.floor(n % 10);
            word = (hun > 0 ? (units[hun] + " Hundred ") : '') + word;
            
            return word;
        };
    
        function numberToWords(n) {
            if (isNaN(n)) {
                return "Not a number";
            };
            
            var word = '';
            var val;
            var word2 = '';
            var val2;
            var b = n.split(".");
            n = b[0];
            d = b[1];
            d = String (d);
            d = d.substr(0,2);
            
            val = Math.floor(n % 1000);
            n = Math.floor(n / 1000);
            
            val2 = Math.floor(d % 1000);
            d = Math.floor(d / 1000);
            
            word = getBelowThousand(val);
            word2 = getBelowThousand(val2);
            
            othersArr = othersIntl;
            divisor = 1000;
            func = getBelowThousand;
    
            var i = 0;
            while (n > 0) {
                if (i == othersArr.length - 1) {
                    word = this.numberToWords(n) + " " + othersArr[i] + " " + word;
                    break;
                };
                val = Math.floor(n % divisor);
                n = Math.floor(n / divisor);
                if (val != 0) {
                    word = func(val) + " " + othersArr[i] + " " + word;
                };
                i++;
            };
            
            var i = 0;
            while (d > 0) {
                if (i == othersArr.length - 1) {
                    word2 = this.numberToWords(d) + " " + othersArr[i] + " " + word2;
                    break;
                };
                val2 = Math.floor(d % divisor);
                d = Math.floor(d / divisor);
                if (val2 != 0) {
                    word2 = func(val2) + " " + othersArr[i] + " " + word2;
                };
                i++;
            };
            if (word!='') word = word + ' Rupees';
            if (word2!='') word2 = ' And Cents ' + word2;
            word3 = ' Only';
            return word+word2+word3;                        
        }
    
    </script>
    </body>
    </html>