මචන්ලා, JavaScrript video player එකක් නැද්ද wmv වීඩියෝ embed කරන්න HTML page එකකට? wmv වීඩියෝ ගොඩක් තියෙනවා !! convert කරන්න බැරි තරම්. ඒවා embed කරන්න පුළුවන්.. ඒත් wmv player එක කැතයි බං