මෙන්න මචන්ලා මගෙන් තවත් සින්දුවක්!!!! මේක නම් ඔය බෙට්ට වගේ නෙමේ. කෙළින්ම සිංහළ පරිවර්තනයක්.......
ඒත් මෙකේ තේරුම කොහොම ගැනේවිද මන්ද!!!!
කමක් නෑ....අහලම බලන්ඩ!!!! කාලෙකට මට සිංදු හදන්න වෙන්නෙ නැඑ ඕන්......
.මොකද මම රට යනව......ඉගෙන ගන්ට කියල......
.මෙච්චර කල් මට උදව් කරපු, මට මේව කරන්න සප් එක දුන්න ඔය හැමෝටම ස්තුතියි
!