Jayalal rohana passed away...

sahanhj

Active member
  • Nov 26, 2006
    826
    184
    43
    In heaven
    ඊයේ හදිසි හෘදයාබාධ තත්වයක් නිසා රෝහල් ගත කරන්නට යෙදුණ ප්‍රවීණ කලාකරු ජයලාල් රෝහණ මහතා මේ වන විට සුවය ලබමින් සිටින බව වාර්තා වෙයි.
    ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව
    සමාජජාලා මාධ්‍ය ඔස්සේ

    අසත්‍ය පුවත් ප්‍රචාරය වූ අතර ඔහු මියගිය බවත් නිවන් සුව පතන බවත් කිසිදු සෙවිල්ලකින් තොරව පළව තිබුණි.ජයලාල් රෝහණ මහතා පවසන්නේ එම අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසටයි. රෝහලේ සිටම සමාජජාලා මාධ්‍ය වෙත වීඩියෝවක්ද නිකුත් කරමින් ජයලාල් රෝහණ මහතාට මේ බව කියා සිටින්නට සිදුවීම කණගාටුදායි තත්වයකි.
    මින් ඉහත 2006 වසරේදීද ජයලාල් රෝහණ මියගිය බවට අසත්‍ය පුවතක් ප්‍රචාරය වී තිබූ අතර ඔහුගේ කිසියම් එදිරිවාදියෙකු විසින් මෙම පුවත හැමවිටම ප්‍රබන්ධ කර ඇති බවට සැක කෙරේ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පිස්සුද බන් මෑන්ස් බුකියේ ලයිව් ඇවිත් කතාකොලා දන් ටිකකට කලින්:)

    තාම රාගම ඉස්පිරිතාලේ ඉන්නේ හැබැයි :(