Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jayanthi Kuru-Uthumpaala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එවරස්ට් මුදුනට ලඟා වී ආපසු ඒම 'පරාජයක් නොවේ'

එවරස්ට් කඳු මුදුන ස්පර්ශ කිරීමට අත ළඟ තිබියදී ආපසු හැරී ඒමට සිදු වූ නමුත් ඒ තාක් දුරට ළඟා වීම තමා ලද ජයග්‍රහණයක් බව ශ්‍රී ලාංකික කඳු නගින්නෙකු වන යොහාන් පීරිස් පවසයි.

ජයන්ති උතුකුරුම්පාල සමග එවරස්ට් අභියෝගයට මුහුණ දුන් යොහාන් පීරිස්ට එවරස්ට් කඳු ශීර්ෂයට ළඟා වීමට මීටර 300 ක් තිබියදී ආපසු හැරී ඒමට සිදු විය.

කණ්ඩායමේ සෙසු සාමාජිකාව වන ජයන්ති උතුකුරුම්පාල කඳු මුදුන වෙත ළඟා වූ නමුත් තමා සතුව තිබූ ඔක්සිජන් ටැංකියේ වායු පරිමාව ප්‍රමාණවත් නොවූ බැවින් තම ජීවිත අවදානම පිළිබඳ අවධානය යොමු කොට එසේ ආපසු හැරී ඒමට සිදු වූ බවයි යොහාන් පීරිස් කියා සිටියේ

"ඒක පරාජයක් ලෙස පිළිගන්නේ නැහැ. මම හිතන්නේ මේකත් ජයග්‍රහණයක්. මීටර 8400 ක් උස මම ළඟා වූ තැන ශ්‍රී ලංකා කොඩිය එසෙව්වා. ඒ වගේම කණ්ඩායමක් වශයෙන් අපි දෙදෙනාම ජය ලැබුවා."

යොහාන් පීරිස් සමග සාකච්ඡාවට එක් වූ ජයන්ති උතුකුරුම්පාල ලොව උසම කන්ද වන එවරස්ට් කඳු ශීර්ෂය වෙත ළඟා වුනේ ඒ වෙත ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු ශ්‍රී ලංකික කාන්තාවද බවට පත්වෙමිනි.

'කණ්ඩායමේ ජයග්‍රහණයක්'

"මට හුඟක් ආඩම්බරයි එවරස්ට් කන්ද තරණය කරන්න හැකි වීම ගැන. යොහාන් සහ මම කණ්ඩායමක් වශයෙන් මේ අභියෝගය ජය ගෙන තිබෙනවා," ඇය කියා සිටින්නීය.

කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් තමා එවරස්ට් අභියෝගය ජය ගත් බවයි ජයන්ති උතුකුරුම්පාල පවසන්නේ.

"මේක දවසින් දෙකකින් කරන දෙයක් නෙවෙයි. අපි මාස දෙකක්ම කණ්ඩායමක් වශයෙන් ඒ සඳහා පුහුණු වුනා."

එවරස්ට් කඳුකරයේ පවතින දැඩි ශීත කාලගුණය සහ දුෂ්කර තත්වයන්ට මුහුණ දීම සඳහා ශරීර ශක්තියට අමතරව මනසින් ද ශක්තිමත් විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් එවරස්ට් කන්ද තරණය කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර සම්බන්ධයෙන් මඟ පෙන්වන්නන් උපදෙස් ලබා දෙන බවත් ඇය සඳහන් කළාය.

"උණු වතුර බීලා, දුම් අල්ලලා ඒ වගේ දේවලුත් කරන්න සිදු වුනා. කන්ඩ අමාරු වුනා, නමුත් කෑම අවශ්‍යයි. වතුර ලීටර හතරක් පමණ දිනකට පානය කළ යුතුයි," ජයන්ති උතුකුරුම්පාල වැඩිදුරටත් කියා සිටින්නීය.

මේ අතර එවරස්ට් කඳු නැගීමේ යෙදී සිටි විදේශීය කඳු නගින්නන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බවත් ඉන්දීය ජාතිකයන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බවත් පසුගියදා වාර්තා විය.

BBC

[QUOTE="hemalsilva, post: 20191074, member: 7335"] [SIZE="5"]එවරස්ට් මුදුනට ලඟා වී ආපසු ඒම 'පරාජයක් නොවේ'[/SIZE] [SIZE="3"]එවරස්ට් කඳු මුදුන ස්පර්ශ කිරීමට අත ළඟ තිබියදී ආපසු හැරී ඒමට සිදු වූ නමුත් ඒ තාක් දුරට ළඟා වීම තමා ලද ජයග්‍රහණයක් බව ශ්‍රී ලාංකික කඳු නගින්නෙකු වන යොහාන් පීරිස් පවසයි. ජයන්ති උතුකුරුම්පාල සමග එවරස්ට් අභියෝගයට මුහුණ දුන් යොහාන් පීරිස්ට එවරස්ට් කඳු ශීර්ෂයට ළඟා වීමට මීටර 300 ක් තිබියදී ආපසු හැරී ඒමට සිදු විය. කණ්ඩායමේ සෙසු සාමාජිකාව වන ජයන්ති උතුකුරුම්පාල කඳු මුදුන වෙත ළඟා වූ නමුත් තමා සතුව තිබූ ඔක්සිජන් ටැංකියේ වායු පරිමාව ප්‍රමාණවත් නොවූ බැවින් තම ජීවිත අවදානම පිළිබඳ අවධානය යොමු කොට එසේ ආපසු හැරී ඒමට සිදු වූ බවයි යොහාන් පීරිස් කියා සිටියේ "ඒක පරාජයක් ලෙස පිළිගන්නේ නැහැ. මම හිතන්නේ මේකත් ජයග්‍රහණයක්. මීටර 8400 ක් උස මම ළඟා වූ තැන ශ්‍රී ලංකා කොඩිය එසෙව්වා. ඒ වගේම කණ්ඩායමක් වශයෙන් අපි දෙදෙනාම ජය ලැබුවා." යොහාන් පීරිස් සමග සාකච්ඡාවට එක් වූ ජයන්ති උතුකුරුම්පාල ලොව උසම කන්ද වන එවරස්ට් කඳු ශීර්ෂය වෙත ළඟා වුනේ ඒ වෙත ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු ශ්‍රී ලංකික කාන්තාවද බවට පත්වෙමිනි. 'කණ්ඩායමේ ජයග්‍රහණයක්' "මට හුඟක් ආඩම්බරයි එවරස්ට් කන්ද තරණය කරන්න හැකි වීම ගැන. යොහාන් සහ මම කණ්ඩායමක් වශයෙන් මේ අභියෝගය ජය ගෙන තිබෙනවා," ඇය කියා සිටින්නීය. කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් තමා එවරස්ට් අභියෝගය ජය ගත් බවයි ජයන්ති උතුකුරුම්පාල පවසන්නේ. "මේක දවසින් දෙකකින් කරන දෙයක් නෙවෙයි. අපි මාස දෙකක්ම කණ්ඩායමක් වශයෙන් ඒ සඳහා පුහුණු වුනා." එවරස්ට් කඳුකරයේ පවතින දැඩි ශීත කාලගුණය සහ දුෂ්කර තත්වයන්ට මුහුණ දීම සඳහා ශරීර ශක්තියට අමතරව මනසින් ද ශක්තිමත් විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් එවරස්ට් කන්ද තරණය කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර සම්බන්ධයෙන් මඟ පෙන්වන්නන් උපදෙස් ලබා දෙන බවත් ඇය සඳහන් කළාය. "උණු වතුර බීලා, දුම් අල්ලලා ඒ වගේ දේවලුත් කරන්න සිදු වුනා. කන්ඩ අමාරු වුනා, නමුත් කෑම අවශ්‍යයි. වතුර ලීටර හතරක් පමණ දිනකට පානය කළ යුතුයි," ජයන්ති උතුකුරුම්පාල වැඩිදුරටත් කියා සිටින්නීය. මේ අතර එවරස්ට් කඳු නැගීමේ යෙදී සිටි විදේශීය කඳු නගින්නන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බවත් ඉන්දීය ජාතිකයන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බවත් පසුගියදා වාර්තා විය.[/SIZE] BBC [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom