jayasri song need

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    machan song eka mathakanam wade lesi ....tikak thiyenava balanna thibba...parana ekak wageda????
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ~~සියුමැලි~~
    පියමැන්නේ.... ඇයිද එසේ..
    රිදවාලා ඔබ මසිත මෙසේ
    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැදුනා ඒ සිතිවිල්ලේ
    සෙවණැලි මාවතේ
    ඇදි ඒ ජීවිතේ
    රැළි මත සාගරේ
    මතු වේවා සදා ඒ සිහිනේ

    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී ඒ කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
    සිත ගත්තේ
    නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ

    හද අරනේ රැදුනු සෙනේ
    පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
    නැතුවත් මේ බවේ
    මතු එන ජීවිතේ
    සැමදා ඒ සෙනේ
    සතු වේවා
    සදා ළඳුනේ

    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී ඒ කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
    ..

    Jaya Shri (My Fav)

    Parana song ekak
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    amila_90210 said:
    ~~සියුමැලි~~
    පියමැන්නේ.... ඇයිද එසේ..
    රිදවාලා ඔබ මසිත මෙසේ
    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැදුනා ඒ සිතිවිල්ලේ
    සෙවණැලි මාවතේ
    ඇදි ඒ ජීවිතේ
    රැළි මත සාගරේ
    මතු වේවා සදා ඒ සිහිනේ

    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී ඒ කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
    සිත ගත්තේ
    නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ

    හද අරනේ රැදුනු සෙනේ
    පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
    නැතුවත් මේ බවේ
    මතු එන ජීවිතේ
    සැමදා ඒ සෙනේ
    සතු වේවා
    සදා ළඳුනේ

    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී ඒ කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
    ..

    Jaya Shri (My Fav)

    Parana song ekak


    thanks man