JAYASURIYA

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,728
    783
    113
    88
    "It is also understood that the ACU had asked Jayasuriya to hand over a phone in his use at some time last year. Jayasuriya now has 14 days from October 15 to respond to the charges."

    phone එක දෙනවට වඩා වෙඩි කන එක හොදයි කියල හිතෙන්න ඈති ඌට..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    "It is also understood that the ACU had asked Jayasuriya to hand over a phone in his use at some time last year. Jayasuriya now has 14 days from October 15 to respond to the charges."

    phone එක දෙනවට වඩා වෙඩි කන එක හොදයි කියල හිතෙන්න ඈති ඌට..

    ඕකෙ උගෙ වීඩියෝත් තියනවනෙ. කොහොමද දෙන්නෙ
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    සනාගේ ෆෝන් එක හොරකම් කරගන්න බැරිද? එකේ තියෙන බඩු නම්බර්ස් වලට කතා කරලා උන්ව සෙට් කර ගන්න පුලුවන්.මට ඔනේ මාලිකාව සෙට් කරගන්න.සුමුදු දැන් කොහෙද බන් ඉන්නේ?
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    ෆෝන් එක බස් එකේදි නැති උනා කියන්න බැරිද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,408
    30,245
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඩු කාරයට වැල මොකෝ කියලා ෆෝන් එක දීලා හොරෙන්ම වැලක් රිලීස් කරානං acu එකෙන් වන්දියක් ගන්න තිබුනා පරම්පරා හතකට............. :rofl::P
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    බඩු කාරයට වැල මොකෝ කියලා ෆෝන් එක දීලා හොරෙන්ම වැලක් රිලීස් කරානං acu එකෙන් වන්දියක් ගන්න තිබුනා පරම්පරා හතකට............. :rofl::P

    tikiri mole thama umabage