Jaybird X2 Review_(සිංහලෙන්)

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK


    වැඩ කරනගමන් සින්දුවක් අහන්න ඕන නිසාම ගත්ත
    Jaybird X2
    එකක්.
    ;);)
    14705751_10208508853572889_3842732202460170484_n.jpg


    ඔයාලත් Bluetooth Earbuds ගන්න හොයනවනම් මේ විස්තර වැදගත්වේවි..:D:D
    මම මේක අරන් දැන් සතියකට වඩා වැඩියි.
    ඒ හින්ද හිතුන මට මේක ගැන විස්තර ටිකක් ඔයාල එක්ක බෙදාගන්න.

    හැබැයි මම මේක දාගෙන ජිම් යන්නේ නෑ :rolleyes::rolleyes:
    වැඩ කරන වෙලාවට සින්දුවක් අහනවා විතරයි. :yes::yes:

    මුලින්ම මම කියන්නම් මේක ගැන පොඩි විස්තරයක්..
    දැනට මාකට් එකේ තියෙන Bluetooth Earbuds වලින් හොඳම Earbuds එකක් කියල කියන්න පුළුවන් මේක..:yes::yes:

    මේක රු.20,000ක් විතර උනා
    (ලංකාවෙන් නෙමේ ගත්තේ)


    එත් මේකෙ පොඩි පොඩි අවුල් තියනවා මට දැනිච්ච:sorry:
    ඒ හින්දම මම මේකේ හොඳ වගේම මේකේ අවුල් පැත්ත ගැනත් ඔයාලට කියන්නම්:yes:

    හොඳ

    • මෙයාල කියන විදියට මේක පැය 2ක් චාර්ජ් කරලා පැය8ක කාලයක් සින්දු අහන්න පුළුවන්. (මමනම් තාම එච්චර වෙලා සින්දු ඇහුවේ නෑ හැබැයි පැය 6ක් විතර සින්දු ඇහුව):cool::cool:

    • Water Resistance (හදිස්සියකට වටිනවා) :D:D:rolleyes::rolleyes:

    • හොඳ සමබර Sound එකක් තියනවා. (එත් ටිකක් විතර තව බේස් පැත්ත වැඩිඋනානම් හොඳයි කියල හිතෙනවා);)

    • Built කොලිටි එක සුපිරි (හැමදේම හොඳට හදල තියනවා බාවිතයට පහසුවෙන්න) :yes: බයනැතිව ඕනතැනක අතහරින්න පුළුවන්.:rofl::rofl:

    • හොඳ Carrying Case එකක් තියනවා මේක අරන් යන්න ලේසිවෙන්න.




    නරක

    • මට තේරුණ ලොකුම අවුල තමයි මේක ටිකක් කනට සැප පහසු නෑ :baffled:(එකට ගොඩක්ම බලපාන්නේ මේ Earbuds ටිකක් විතර ලොකුනිසා කියල මට හිතෙනවා)

    • අනිත් එක තමයි මේක එක Device එකකට වඩා එක පාර Connect වෙන්නේ නෑ. Device එකක් Connect කරාම අනිත් Device එක Disconnect වෙනවා. (Device අතර Automatically Switch වෙන්න තිබ්බනම් සුපිරි)

    • අපිට ඕන විදියට Sounds හදාගන්න App එකක් නෑ.:oo: හැබැයි Jaybirdලගේ My sound කියල App එකක් තියනවා Freedom එකටයි X3 වලටයි එන. (X2 වලටත් සපෝර්ට් කරන්න හදන්න තිබ්බේ මුන්ට):angry::angry:

    • මේක කෝල් වලටනම් එච්චර හරියන්නේ නෑ.. (අපි කතා කරන සද්දේ එච්චර පැහැදිලිව ඇහෙන්නේ)


    ඔන්න ඕව තමයි

    මට දැනිච්ච දේවල් මේක පාවිච්චි කරනකොට... :yes::D

    ඔයාලත් Bluetooth Earbuds එකක් ගන්න හොයනවනම් Jaybird X2 පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න.. :yes::yes: හැබැයි දැන්

    X3 එකත් ඇවිල්ල තියෙන්නේ.:D:D


    අවසාන වශයෙන් කියනවනම් මේක අපි ගෙවන ගානට වටින හොඳ එකක් කියල කියන්න පුළුවන්. :yes::yes:



    මගේ කතාව අවසානයි බලාසිටි ඔබ සැමට ස්තූතියි. :rofl::rolleyes::rolleyes:

    ප්‍රශ්න මොනවහරි තියනවනම් අහන්න සහෝදරවරුනි.

    දන්න දේවල් කියල දාන්නම්;);)




     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ;)

    good post bro
    :):)

    i have the blubuds X :D
    nice :cool::cool:

    20000 k dila eye phone ekak ganna pissuda
    phone ekak neme gaththe blutooth earbuds ekak :lol:

    Jabra bluetooth headset ekak ganin oyta vada hoday mama hitahnne...?
    "jabra sport coarch" eka mama test karaa machan. ekath hondayi. godakma eka hariyanne sports karana ayata thamayi. eke sensors ehema godak watinawa sports waladi... mata sounds harigiye jaybird eke thamayi :)
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ;)

    :):)

    nice :cool::cool:

    phone ekak neme gaththe blutooth earbuds ekak :lol:

    "jabra sport coarch" eka mama test karaa machan. ekath hondayi. godakma eka hariyanne sports karana ayata thamayi. eke sensors ehema godak watinawa sports waladi... mata sounds harigiye jaybird eke thamayi :)

    also got the jabra pulse :D with heart rate monitor, sound vice jaybird is the best :D