JBl එකක් ගන්න ❤️

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මාත් JBL 120 එකක් ගන්න කියලා බැලුවේ. JVC, Sony, Philips එකී මෙකී නොකී ගොඩක් ඒවා බැලුවා. ඒත් JBL එක තමයි හරිගියේ. මෙහේ නම් ඩිරාම් 900කට විතර ගන්න පුලුවන්. මයික් 2 (With USB C Charging) ඩිරාම් 300ක් වගේ වෙන්නේ. දෙකම ගන්න කියලා බැලුවේ. :yes:
     
    • Like
    Reactions: Ysa Karu

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    මාත් JBL 120 එකක් ගන්න කියලා බැලුවේ. JVC, Sony, Philips එකී මෙකී නොකී ගොඩක් ඒවා බැලුවා. ඒත් JBL එක තමයි හරිගියේ. මෙහේ නම් ඩිරාම් 900කට විතර ගන්න පුලුවන්. මයික් 2 (With USB C Charging) ඩිරාම් 300ක් වගේ වෙන්නේ. දෙකම ගන්න කියලා බැලුවේ. :yes:
    Mic walata waste karanna epa ban ganin chinese quality ekak
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Mic walata waste karanna epa ban ganin chinese quality ekak
    ඇයි බන්. ඔය චයිනීස් ඒවට වැඩිය JBL එක රිලයලබල් නේ බන්. ගනනුත් මහ ලොකු වෙනසකුත් නෑ බන්. :unsure:

    මොකද්ද උඹ රෙකමන්ඩ් කරන්නේ??
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    එහෙනං උඹ එකක් අරං දියං උට පල ඩෝ යන්න අනංගේ සීනි කිරන්නැතුව......🤣🤣🤣
    ane gon gobbayo uge sini kiruwa kiyala uu mata jbl aran denawada. anith unta wadi bana kiyan nathuwa hitpn uge salli walin uu one pukak korai :lol:
     
    • Haha
    Reactions: PoPkiss

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    ane gon gobbayo uge sini kiruwa kiyala uu mata jbl aran denawada. anith unta wadi bana kiyan nathuwa hitpn uge salli walin uu one pukak korai :lol:
    320ක් ගත්‍තා. පොන්නප්පුවො එක්ක පැටලෙන්න යන්න එපා. උට පුලුවන් නම් පීසා එකක් අරන් දෙන්න
     
    • Haha
    Reactions: Ysa Karu