JBl එකක් ගන්න ❤️

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    692
    548
    93
    Untitled-1200x900.jpeg

    Marshall එකක් ගන්න හිටියෙ. ඒ වැඩේ ටිකක් පස්සට දානවා. JBl එකක් ගන්න idea. JBL party box 120 එකක්.

    1. Simplytek එකේ 114,000 වෙනවා. Koko වලිනුත් ඒ මිලටම ගන්න පුලුවන්. හැබැයි මාස 6යි warranty.

    2. ආයිත් මම බැලුවා dotlink එකේ. ඒකෙත් මාස 6යි. With koko 121,000ක් යනවා.

    3. මහරගම Chinthana GSM කියලා එකක් සෙට් උනා. උන්ගෙනම් 114ට with koko ගන්න පුලුවන්. අවුරුද්දක් warranty ත් දෙනවා. මේක තමා දැනට හම්බුන හොදම option එක.

    ගන්න ප්ලේසස් නම් ගොඩක් තියෙනවා. මේවා original නේද බන්. අබාන්ස්ලගෙ ගිනි ගනන්. නැත්නම් උන්ගෙන්ම ගන්න තිබ්බා. Chinthana එකෙන් බඩු අරන් තියෙනවද
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,285
    8,607
    113
    Kotahena
    උඹ දැං මේක 114000/= අරං මේකෙං කොරන වැඩ ටික පොඩ්ඩක් කියලා ඉන්න බෑද.....🤔🤔🤔
    ඕකෙන් decent එකෙ private party වලට use කරන්න පුළුවන්.
    වටිනවා ඒ අතල් එක ගන්න බැහැ වෙන mokakin වත්.
    අනාථ සිංහලුන් වගේ චා party නෙමෙයි. දන්න එවුන් දන්නවා මං කියන්නේ මොකක්ද කියල.

    දැං කියන්න එපා ඔය සල්ලි වලින් සතෙකුට කන්න අරං දෙන්න තිබ්බ නේ. Danayak denna තිබ්බ නේ අනාථ නිවාසයකට කියල අඩු කුලේ padda වගේ :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,424
    17,584
    113

    ඕව නම් මොනවද මේක ඵක්ක.JBL කැලේ..පුළුවන්නම් හොයල ගනින්..ලංකාවටම තියෙන්නේ දෙක තුනක් වෙන්න අැති..පට්ටම අමාරුයි හොයාගන්න..​

    ​

    【 UE-Ultimate Ears 】HYPERBOOM​

    800x0.jpg

    ​

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,238
    5,974
    113

    ඕව නම් මොනවද මේක ඵක්ක.JBL කැලේ..පුළුවන්නම් හොයල ගනින්..ලංකාවටම තියෙන්නේ දෙක තුනක් වෙන්න අැති..පට්ටම අමාරුයි හොයාගන්න..​

    ​

    【 UE-Ultimate Ears 】HYPERBOOM​

    800x0.jpg

    ​

    owa wadak na mic eka gahala ka gahanna bane.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    Untitled-1200x900.jpeg

    Marshall එකක් ගන්න හිටියෙ. ඒ වැඩේ ටිකක් පස්සට දානවා. JBl එකක් ගන්න idea. JBL party box 120 එකක්.

    1. Simplytek එකේ 114,000 වෙනවා. Koko වලිනුත් ඒ මිලටම ගන්න පුලුවන්. හැබැයි මාස 6යි warranty.

    2. ආයිත් මම බැලුවා dotlink එකේ. ඒකෙත් මාස 6යි. With koko 121,000ක් යනවා.

    3. මහරගම Chinthana GSM කියලා එකක් සෙට් උනා. උන්ගෙනම් 114ට with koko ගන්න පුලුවන්. අවුරුද්දක් warranty ත් දෙනවා. මේක තමා දැනට හම්බුන හොදම option එක.

    ගන්න ප්ලේසස් නම් ගොඩක් තියෙනවා. මේවා original නේද බන්. අබාන්ස්ලගෙ ගිනි ගනන්. නැත්නම් උන්ගෙන්ම ගන්න තිබ්බා. Chinthana එකෙන් බඩු අරන් තියෙනවද
    චින්තන එක හොද ප්ලෙස් එකක්
    ෆොන් හදන්න උන්ත් ගොඩක් අඩුවට හදල දෙනව වොරන්ටි එකක් එක්ක
    මට මතකයි ඉස්සර අර ටිවි තිබ්බ චයිනිස් පොන් එකක් කැඩිල මුන් එක හදල දුන්න
    කිසිම අවුලක් නැති පොට් එකක්
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    692
    548
    93
    ඕකෙන් decent එකෙ private party වලට use කරන්න පුළුවන්.
    වටිනවා ඒ අතල් එක ගන්න බැහැ වෙන mokakin වත්.
    අනාථ සිංහලුන් වගේ චා party නෙමෙයි. දන්න එවුන් දන්නවා මං කියන්නේ මොකක්ද කියල.

    දැං කියන්න එපා ඔය සල්ලි වලින් සතෙකුට කන්න අරං දෙන්න තිබ්බ නේ. Danayak denna තිබ්බ නේ අනාථ නිවාසයකට කියල අඩු කුලේ padda වගේ :lol:
    මරු බුවාලා මේකෙ ඉන්නෙ. මම සල්ලි දීලා ගන්න එකට හේතු කියන්නත් ඕනි 😂

    ඕව නම් මොනවද මේක ඵක්ක.JBL කැලේ..පුළුවන්නම් හොයල ගනින්..ලංකාවටම තියෙන්නේ දෙක තුනක් වෙන්න අැති..පට්ටම අමාරුයි හොයාගන්න..​

    ​

    【 UE-Ultimate Ears 】HYPERBOOM​

    800x0.jpg

    ​

    Base නම් නෙමෙයි මචො බලන්නෙ. ගෝශාකාරී සංගීතයට ආස නෑ. මම ඕක හෙන හෙමින් දාලා තමා අහන්නෙ. ඒකයි මාර්ශල් එකක් බැලුවෙ. මේකි තියෙන වාසිය guitar connect කරන්න පුලුවන් , අනිත් එක ඔය ගෙදර පොඩි පාර්ට් එකක්දි චිල් එකක් ගන්න. ඒකයි බැලුවෙ. ඔයා මේ දාපු එකේ ඒවා පුලුවන්ද
    ------ Post added on Apr 6, 2025 at 4:24 PM
     
    Sen-lu

    Well-known member
  • මරු බුවාලා මේකෙ ඉන්නෙ. මම සල්ලි දීලා ගන්න එකට හේතු කියන්නත් ඕනි 😂
    නැතුව elakiri is structured based on the cast system. So we need to know who we are dealing with. I mean you know those අඩුකුලේ පීපල්ස් 😁
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,333
    5,250
    113
    Loading...
    මුගෙන් ගනින්. කොරියාවලින් බඩු ගෙන්නන පොරක්. බයවෙන්න දෙයක් නැහැ. ඔරිජිනල් බඩු. Whatsapp msg එකක් දාළා අහපන් විස්තර. ගෙදරටම එවනවා.

    +82 10-7552-6021
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,424
    17,584
    113
    මරු බුවාලා මේකෙ ඉන්නෙ. මම සල්ලි දීලා ගන්න එකට හේතු කියන්නත් ඕනි 😂

    Base නම් නෙමෙයි මචො බලන්නෙ. ගෝශාකාරී සංගීතයට ආස නෑ. මම ඕක හෙන හෙමින් දාලා තමා අහන්නෙ. ඒකයි මාර්ශල් එකක් බැලුවෙ. මේකි තියෙන වාසිය guitar connect කරන්න පුලුවන් , අනිත් එක ඔය ගෙදර පොඩි පාර්ට් එකක්දි චිල් එකක් ගන්න. ඒකයි බැලුවෙ. ඔයා මේ දාපු එකේ ඒවා පුලුවන්ද
    ------ Post added on Apr 6, 2025 at 4:24 PM

    Guitar input නම් නෑ බං..ඔව් හැබැයි මේක නම් හොඳ අර කණ පැලෙන්න සිංදු දාගෙන නටන උන්ට තමා..මේක JBL boombox 3 ඵකට වඩා සද්දේ වැඩියි..මේකේ තියෙන විශේෂම දේ තමා 100%ක් volume වැඩි කරත් bass අඩු වෙන්නෙත් නෑ දෙදරන්නෙ නෑ මේකේ තියෙන පත passive radiator නිසා..

    4gR4GWt.png

    උඹට ඔය JBL party box 120 ඵක ලොකු වැඩියි වගේ කියල හිතෙනවනම් JBL party box encore ඵක ගනින්..

    Last edited: