JBL Charge 5 or Anker Soundcore Motion Boom 2 Plus

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,084
    1,329
    113
    පේමන්ට් එකේ.
    මේ දෙකෙන් හොද මොකක්ද බං? Anker එකේ Watt ගාණ (80W) JBL එකට වඩා ගොඩක් වැඩියි (40W). ඒත් JBL එක තරම් Bass Quality එක Sure නෑ. ඒත් Anker එකේ ඔරිජිනල් Frequencies ඒ විදිහටම ඇහෙනවා කියනවා. Price එක ගත්තොත් Anker එක 56ක් වෙනවා Charge 5 එක 45ක් වෙනවා. මේ Brands දෙක පාවිච්චි කරන එකෙක් අදහස් කියපන්කෝ. හිතාගන්න බැරිව ඉන්නේ. :( :(
     
    • Like
    Reactions: NRTG

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,523
    3,260
    113
    JBL nam experience karala thiyenawa Anker nam youtube review dekala thiynawa
    Tronsmart balapan ungeth hodai
     
    • Like
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මේ දෙකෙන් හොද මොකක්ද බං? Anker එකේ Watt ගාණ (80W) JBL එකට වඩා ගොඩක් වැඩියි (40W). ඒත් JBL එක තරම් Bass Quality එක Sure නෑ. ඒත් Anker එකේ ඔරිජිනල් Frequencies ඒ විදිහටම ඇහෙනවා කියනවා. Price එක ගත්තොත් Anker එක 56ක් වෙනවා Charge 5 එක 45ක් වෙනවා. මේ Brands දෙක පාවිච්චි කරන එකෙක් අදහස් කියපන්කෝ. හිතාගන්න බැරිව ඉන්නේ. :( :(
    JBL
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,397
    45,495
    113
    80W කියන්නේ ඉතිං ANKER ඵකේ sound හොඳයි..උඹ ගොඩක් හයියෙන් දාල අහන්නේ නැත්නම් charge 5 ගනින්..අනික soundcore boom 2 නම් කම්පෙයාර් කරන්න බෑ charge 5 ඵක්ක..ඒක JBL extreme 3 ඵකත් ඵක්ක කම්පෙයාර් කරන්න ඕන watt ගාන වැඩි නිසා..charge 5 ඵක්ක කම්පෙයාර් කරොත් අනිවා boom 2 තමයි 1.

    • Like
    Reactions: NRTG and ACHIK

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,084
    1,329
    113
    පේමන්ට් එකේ.
    Thanks

    80W කියන්නේ ඉතිං ANKER ඵකේ sound හොඳයි..උඹ ගොඩක් හයියෙන් දාල අහන්නේ නැත්නම් charge 5 ගනින්..අනික soundcore boom 2 නම් කම්පෙයාර් කරන්න බෑ charge 5 ඵක්ක..ඒක JBL extreme 3 ඵකත් ඵක්ක කම්පෙයාර් කරන්න ඕන watt ගාන වැඩි නිසා..charge 5 ඵක්ක කම්පෙයාර් කරොත් අනිවා boom 2 තමයි 1.

    ඔව් බන්. කාමරේ මට ඇහෙන්න තිබ්බනම් හොදටම ඇති. Thanks for the comment
     
    • Like
    Reactions: NRTG and Erzo

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    Mage gawa tiyenawa anker sound motion plus akak .. battery life aka hodai ..dan aurudu 4 k wenawa tawama masekata parak masa 3 kata parak charge karanne..mama achchara use karanne nee ..

    mata nam eka godatama hodai:)
     
    • Like
    Reactions: NRTG

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,084
    1,329
    113
    පේමන්ට් එකේ.
    Mage gawa tiyenawa anker sound motion plus akak .. battery life aka hodai ..dan aurudu 4 k wenawa tawama masekata parak masa 3 kata parak charge karanne..mama achchara use karanne nee ..

    mata nam eka godatama hodai:)
    Bass and Sound Quality කොහොමද බං? ඔයා ඕක ගනිද්දි JBL එකකට යන්න ඕනෙ කියලා හිතුවේ නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,297
    9,467
    113
    Heaven :p
    ගාණ තමයි කේස් එක :sorry::sorry::sorry:. භාණ්ඩෙ නම් සුපිරියක් වගේ. :love::love:
    JBL anchor huttawal ganna epa ban..arakak ganin gewanna hari.

    Uba room ekata nam use karanne supiri. Sound quality + deep base

    Outdoor unath ehemai. Kerima quality sounds
     
    • Like
    Reactions: NRTG

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    Soundcore Motion X600 - Superb Sounds

    ow, mage gawa tyenawa.
    supiri indoor speaker ekak ooka. 👌
    boom 2 plus eka outdoor speaker ekak.
    Meka Super
    ------ Post added on Oct 30, 2025 at 9:32 AM
     
    Attachments

    • 61pjv-70W+L._AC_SL1200_.jpg
      61pjv-70W+L._AC_SL1200_.jpg
      115.2 KB · Views: 23

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,084
    1,329
    113
    පේමන්ට් එකේ.
    Anker Soundcore Motion Boom 2 Plus ganna.
    mage gawa Motion x600 eka tyenawa.
    Bass eka kohomada? Ganna kalin JBL ekath ekka compare karada?

    JBL anchor huttawal ganna epa ban..arakak ganin gewanna hari.

    Uba room ekata nam use karanne supiri. Sound quality + deep base

    Outdoor unath ehemai. Kerima quality sounds
    Eke design eka ehema dakkama gannath hithai ban. Mama kalin oka gena denagena hitiyeth na. Oya personally use karanne oya speaker ekada? Movies walata wage ideal da? EQ eka manual adjust karanna puluwanda?

    Indoor ගොඩක්ම use කරනවනම් මේක ගනින්කෝ..පට්ට.

    Bro oke bass eka ehema kohomada? Oya JBL ekak ekka compare karalada oka gaththe?

    anker motion boom ekak use karanawa. jbl killer thamai. sounds patta. bass hodai.
    titanium driver thiyenne. 60% vol 22hrs+ wage nonstop use krnna puluwan.
    phone ekat app ekakuth thiynwa.
    jbl overpriced shit. go for motion boom 2

    https://elakiri.com/threads/wireless-speaker-help-2022.2029897/#post-27333245
    EQ eka wenama hadanna oneda quality sound ekak ganna. Default ena sounds hoda nadda anker eke?

    Soundcore Motion X600 - Superb Sounds

    Meka Super
    ------ Post added on Oct 30, 2025 at 9:32 AM
    Machan Bass ehema kohomada oke. Movies balanna ideal da?
     
    • Like
    Reactions: NRTG