JBL charge 5 original හෙල්ප්

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    සිහලු. JBL charge 5 එකක් ගන්න බැලුවේ. ලංකාවේ මොබයිල් ෆෝන් සයිට් වල (simplytek , life mobile, GQ, liberty) මේක යන්නේ හතලිස් ගණන්. අඩුම සෙට් උනේ simplytek (LKR 42500). ඔන්ලයින් දාන්න බැලුවේ. මේකම abans එකේ LKR 89000 ක්(දෙගුණයක්ටත් වැඩියි ) වෙනවා. aliexpress එකේ LKR 53000ක් වගේ වෙනවා. මොකක්ද මේ වෙනස? මේවගේ බඩු ෂුවර් කරන්න පුලුවන්ද? ඇත්ත වටිනාකම මොකක්ද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,339
    113
    මං ළග තියෙනව ඕක..volume ඵක 60%ට වැඩි කරහම bass අඩු වෙනවා..

    Elpdsjj.jpeg
     
    • Like
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,480
    3,474
    113
    සිංහලේ
    JBL charge 5 retail price eka $120, which is around Rs.40,000

    Bulk ne purchase karanne shops wala un,

    so tax, shipping relatively adui per 1 unit

    So they can sell at 42K obviously,

    Abans relatively pricey bro, no point of paying 80K tbh

    Ubata JBL USA walin ma genna ganna puluwan eeta aduwata :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,967
    113
    JBL fake , real අඳුනගන්න බැරිනම් ඒ ගෑණු කෙනෙක් වෙන්න ඕන..අනික ඔය ගාණට ෆේක් නෑ.LKR 42500 ටත් වඩා අඩුයි දැන් වෙන රටකින් ගත්තනම්.ඕකේ අැති දෙයක් නෑ..stereo ත් නෑ.mono sound.stereo ඕනනම් දෙකක් ගන්න ඕන😑.අබාන්ස් ඵකෙන් 1ක් ගන්න ඵකේ දෙකක් ම ගනින් 42500 ගානේ😁.ඔරිජිනල් JBL ඵන්නෙත් made in china තමා..ඔන්න ඕක ගනින් ඩබල් ගෙවල අබාන්ස් ගත්තත් අවුරුද්දයි වොරන්ටි දෙන්නෙ..කොහොමත් අවුරුදු 5ක්වත් තියෙනව ඕවල බැටරි ඵක..මම ගත්තේ මේකෙන්..6 months warranty

    https://click.daraz.lk/e/_CZniS5
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සිහලු. JBL charge 5 එකක් ගන්න බැලුවේ. ලංකාවේ මොබයිල් ෆෝන් සයිට් වල (simplytek , life mobile, GQ, liberty) මේක යන්නේ හතලිස් ගණන්. අඩුම සෙට් උනේ simplytek (LKR 42500). ඔන්ලයින් දාන්න බැලුවේ. මේකම abans එකේ LKR 89000 ක්(දෙගුණයක්ටත් වැඩියි ) වෙනවා. aliexpress එකේ LKR 53000ක් වගේ වෙනවා. මොකක්ද මේ වෙනස? මේවගේ බඩු ෂුවර් කරන්න පුලුවන්ද? ඇත්ත වටිනාකම මොකක්ද?
    Thunder Mac eken ganin
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,967
    113
    High copy enawada bn mewatath?

    High copy කියල ඵකක් නෑ.ඕක ලංකාවේ ඔරිජිනල් JBL විකුණන ලොකු කම්පණි මවා පාපු බොරුවක්..box ඵක දැක්කත් අඳුනගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් බඩු ගැන දන්න ඵකෙක්ට..

    මේක බලපං...මේ දෙකේ වෙනස අඳුනගන්න පුළුවන් අද කාලේ මොන්ටිසෝරි යන ළමයෙක්ට වුනත්..😁

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    JBL fake , real අඳුනගන්න බැරිනම් ඒ ගෑණු කෙනෙක් වෙන්න ඕන..අනික ඔය ගාණට ෆේක් නෑ.LKR 42500 ටත් වඩා අඩුයි දැන් වෙන රටකින් ගත්තනම්.ඕකේ අැති දෙයක් නෑ..stereo ත් නෑ.mono sound.stereo ඕනනම් දෙකක් ගන්න ඕන😑.අබාන්ස් ඵකෙන් 1ක් ගන්න ඵකේ දෙකක් ම ගනින් 42500 ගානේ😁.ඔරිජිනල් JBL ඵන්නෙත් made in china තමා..ඔන්න ඕක ගනින් ඩබල් ගෙවල අබාන්ස් ගත්තත් අවුරුද්දයි වොරන්ටි දෙන්නෙ..කොහොමත් අවුරුදු 5ක්වත් තියෙනව ඕවල බැටරි ඵක..මම ගත්තේ මේකෙන්..6 months warranty

    https://click.daraz.lk/e/_CZniS5
    Order කරලා ගෙදරට ආවට පස්සෙ ෆේක් කියල අඳුරගත්තට වැඩක් නෑනෙ බන් 😁😂 ඒකයි

    Soundcore Motion+ එක හොඳයි කියනව මේකට වඩා.. any experience? But JBL එකේ bass හොඳයිලු....
    ------ Post added on Nov 11, 2023 at 11:13 AM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,967
    113
    Order කරලා ගෙදරට ආවට පස්සෙ ෆේක් කියල අඳුරගත්තට වැඩක් නෑනෙ බන් 😁😂 ඒකයි

    Soundcore Motion+ එක හොඳයි කියනව මේකට වඩා.. any experience? But JBL එකේ bass හොඳයිලු....
    ------ Post added on Nov 11, 2023 at 11:13 AM
    ඒවට තමා reviews තියෙන්නේ..