Price kohomada bn?Anker Motion+ ganin ban... JBL walata wada Quality
JBL Extreme 3 ekak ganda beluwe sinhalu
70k wenawa..a gaana wedi da?
use karana un kauda inne?
lankawen ganna eka quality wenasak tiyenawada bn mobile phone wala wage?
Anker Motion+ ganin ban... JBL walata wada Quality
extream 2 ekak use karanawa.supiri. 3 ekat hoda wenna ona
anker soundcore boost ekak use kara.sounds patta impressive. ow jbl walata wada quality kiyala hitenawa.
------ Post added on Jan 21, 2022 at 11:46 AM
Xtream 3 ගන්න ඵපා.බේස් මදි..අළුත් ඩියසින් ඵකත් ගූ 70යි...ඊට වඩා හොඳයි Xtream 2 නැත්නම් JBL BOOM BOX , BOOM BOX 2 ඵකක් ගනින්.
ANKER බ්‍රෑන්ඩ් ඵකත් පට්ට.SONY නම් ගන්නම ඵපා..මළ ජරාවල්.
speaker ekak gattada?JBL Extreme 3 ekak ganda beluwe sinhalu
70k wenawa..a gaana wedi da?
use karana un kauda inne?
lankawen ganna eka quality wenasak tiyenawada bn mobile phone wala wage?
GATHTHE NE MACHANspeaker ekak gattada?
mokakda gatte??
කවුද කියන්නේ?anker sureda bn , kalayak gihin wada natuwa yanna chance eka wadi ne
sound awl kiyanawa neda dan? Soundcore3 eke ehema. clear naalu max volume walaකවුද කියන්නේ?
ANKER කියන්නේ පට්ටම කොලටි බ්‍රෑන්ඩ් ඵකක්..අැමරිකාවෙත් වැඩියෙන්ම විකිණෙන්නේ ANKER powerbank,speakers.ලංකාවේ උන් ඉතිං අනේ මංදා..
https://www.forbes.com/sites/bensin...chargers-anker-has-ambitious-expansion-plans/
sound awl kiyanawa neda dan? Soundcore3 eke ehema. clear naalu max volume wala
2017-18 patta brand ekak
උඹල උන්ගෙ බජට් friendly බඩු අරන් JBL XTREAM quality ඵකක් බලාපොරොත්තු වෙන කොට ඵහෙම තමා..ඒකට ඉතිං බ්‍රෑන්ඩ් ඵක පලි නෑ..බජට් friendly අනුව උනත් මේ වගේ ඵකක sound හොඳයි JBL ඔය ගානට තියෙන ස්පීකර් ඵකකට වඩා..අනික JBL ගත්තොත් EQ නෑ..හේතුව උන් දන්නවා EQ දැම්මොත් බේස් වැඩි කරාට පස්සේ වෙන දේ....ANKER speaker වල EQ තියෙනවා..අපිට ඕන විදිහකට හදාගන්න පුළුවන්.බේස් වැඩි කරත් කිසිම අවුලක් නෑ.
mage yaluwek sound core ekak aran tika dawasakin nawathuna wada natiwa. build quality eka hari na kiyala ahala thiyenneකවුද කියන්නේ?
ANKER කියන්නේ පට්ටම කොලටි බ්‍රෑන්ඩ් ඵකක්..අැමරිකාවෙත් වැඩියෙන්ම විකිණෙන්නේ ANKER powerbank,speakers.ලංකාවේ උන් ඉතිං අනේ මංදා..
https://www.forbes.com/sites/bensin...chargers-anker-has-ambitious-expansion-plans/
https://www.creativebloq.com/features/best-power-bank
eka neme uba mona ratedaකවුද කියන්නේ?