Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    JBL GO 3 එකක් ගත්තා RLT4Uගෙන් 7000කට ගිය අවුරුද්දෙ මුල. අවුරුද්දෙන් හුචස් වෙලා. චාජ් වෙනව පෙන්නන්නෙත් නෑ ඕන් වෙන්නෙත් නෑ. හැමදාම වගේ පාවිච්චි කලා කරන්ට් කැපුවමයි උයන වෙලාවටයි. බැටරිය මාරු කරගන්න පුලුවන්ද බන් මෙව්වයෙ? මොන ජාතියෙ බැටරියක්ද දන්නෙ නෑනෙ තියෙන්නෙ. ගලවන්නත් තැනක් හොයාගන්න නෑ මේකෙ. දැල වගේනෙ තියෙන්නෙ. 🙄
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බැටරි එක මොකක් හරි ගේමක් ගහගන්න පුළුවන්.

    ------ Post added on Jan 27, 2023 at 7:20 PM

    Battery එක ම කියන්න බෑ. Charging පෝට් එක කෙල වෙල වෙන්න ත් පුළුවන්
    ------ Post added on Jan 27, 2023 at 7:22 PM
     
    හුකා. එහෙම වෙලාද බලන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හුකා. එහෙම වෙලාද බලන්නෙ කොහොමද?
    ඒක ඉතින් ගලවලා බලන්න ඕනේ. සමහර විට ෆිෂිකල් damage පෙනෙයි. නැත්තං ඉතිං multimeter එකෙන් චෙක් කරන්න වෙයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    JBL GO 3 එකක් ගත්තා RLT4Uගෙන් 7000කට ගිය අවුරුද්දෙ මුල. අවුරුද්දෙන් හුචස් වෙලා. චාජ් වෙනව පෙන්නන්නෙත් නෑ ඕන් වෙන්නෙත් නෑ. හැමදාම වගේ පාවිච්චි කලා කරන්ට් කැපුවමයි උයන වෙලාවටයි. බැටරිය මාරු කරගන්න පුලුවන්ද බන් මෙව්වයෙ? මොන ජාතියෙ බැටරියක්ද දන්නෙ නෑනෙ තියෙන්නෙ. ගලවන්නත් තැනක් හොයාගන්න නෑ මේකෙ. දැල වගේනෙ තියෙන්නෙ. 🙄
    Call RLT4U :rolleyes2: :rolleyes2: :rolleyes2:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඕක අරන් ගිහින් හෙට කූරගල සිංහයා ගාව නටපන් jbl එක දාගෙන "" අහ්හ්හ්හ් උබලට තේරෙන්නේ නෑ , තේරෙන්නේ නෑ,, තේරෙන්නේ නෑ........"
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    මොකකින්ද චාර්ජ් කරේ?
    ෆෝන් චාර්ගර් එකක්ද ගැහුවෙ???
    PC/lap usb ද?
     
    • Like
    Reactions: NRTG