JBL handfree

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    JBL handfree පාවිච්චි කරපු අය ඉන්නවද
    සාමාන්‍යයෙන් රු 4000-5000ක් වියදම් කරල handfree එකක් ගත්තොත් ඒවත් වයර් කැඩිල මාස දෙක තුනකින් ඇහෙන්නෙ නැතිවෙලා යනවද?
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    abans eken gatha JBL T110 Earphone eka 6 month pase 1 side wada nathiwa giyaa ..Brand New ekak warranty hambuna .. eka nam 2 years vithra use karalaa .. dan aye 1 side wada naha.. 2,000/- gathe padu naha
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    2200ට එකක් ගත්තා. වොරන්ටි හම්බුනා.දැන් අවුරුද්දකට වැඩියි.තාම අවුලක් නෑ.සවුන්ඩ් නම් කියන්න තරම් කොලිටියක් නෑ.මම ගොඩක්ම ගත්තේ කෝල්ස් ගන්න. ඒ වැඩේට නම් හොඳටම හොඳයි
     
    • Like
    Reactions: DHE