JBL Headphone

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    webf.jpg

    JBL Bluetooth Headphone
    MODEL NO: JBLE45BTRED

    මේක පාවිච්චි කරලා තියෙන කවුරු හරි ඉන්නවද?
    දන්න එකෙක් විස්තරයක් දාමු.
    Abans එකේ ගානට අඩුවෙන් ඔරිජිනල් එකක් ගන්න වෙන තැනක් තියෙනද?
     
    • Like
    Reactions: Sachith777

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    jbl nam ahanna deyak na bn...mama gatta JBL T110 headset ekak harman sounds ekka enne..supiri bass aye kiyala wadak na ....

    මාත් අහලා තියෙන විදිහට හොදයි.
    එහෙනම් ගන්න තමයි වෙන්නේ:love:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පොඩ්ඩක් Audio Technicaත් බලපන්, මචන්. අහල තියෙන විදිහට පට්ටම බ්‍රෑන්ඩ් එකක්! :yes:

    https://www.amazon.com/dp/B00HVLURL...olid=1XW2KDI39HQSZ&psc=0&ref_=lv_ov_lig_dp_it

    https://www.amazon.com/dp/B00HVLUR8...olid=1XW2KDI39HQSZ&psc=0&ref_=lv_ov_lig_dp_it

    BT එකක් බැලුවේ :D
    EK යුස් කරන කවුරු හරි ඉන්නවද කියලා.
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    C7kKq5h
    පාවිච්චි කරමි! මේකෙ මට තියෙන හොදම ඔප්ශන් එක තමයි Bluetooth එක එක්කම wire connection එකත් තියෙන එක. ඩෙස්ක්ටොප් එකත් එක්ක වැඩ කරද්දී උනත් පාවිච්චි කරන්න පුළුවන්.

    බැටරි ලයිෆ් එක හොදයි. සවුන්ඩ් අවුලක් නෑ. ගානට ගැලපෙන්න තියෙනවා. හැබැයි ඉතිං Bose වගේ මට්ටමක නම් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: SBWoof

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Macho oka patta...sounds matanam supiri...Abans Col 3 eke sample product ekak thiyala thibba test karala balanda...ubata sounds hodada kiyala test karalama ganin....aduwata wena than walin ganda gihin Rs 1000k -2000k ithuru karanda gihin fake walata ahuwenda epa ban...fake eketh mulin maasayak withara yanakan hodata sounds ahena ewa thiyenawa...btw man sounds hodai kiyanne base hodata ahenawata witharai newei...quality sound ekak meke thiyenawa loku range ekaka...eth sennheiser eke tharam quality na...but great for everyday use
     
    Thanks !!! ;)
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,183
    908
    113
    JBL

    Any body using JBL

    JBL E55BT 15,000/-
    JBL E45BT 10,000/-
    JBL T500BT 11,000/-