Honor 400 5g එකක් ගන්න බැලුවේ මහරගම buyzone එකෙන් 135,000ට දෙන්නම් කිව්වා singer වොරන්ටි එක්ක. මේක පාවිච්චි කරන අය ඉන්නවද?
1.5ට අඩුවෙන් ගන්න තියෙන පොන් මොනාද වෙන?
කලින් පාවිච්චි කරේ one ප්ලස් 9 pro එකක් එකේ disple ඉරි ආවා. මේ වගේ කේස්එන ඒවා නම් එපා.
1.5ට අඩුවෙන් ගන්න තියෙන පොන් මොනාද වෙන?
කලින් පාවිච්චි කරේ one ප්ලස් 9 pro එකක් එකේ disple ඉරි ආවා. මේ වගේ කේස්එන ඒවා නම් එපා.