Original eakak puluwannam genna ganna
Boom box version danne ne kuwait walin 60k wenawa kiwwa
Copy වැහි වැහැලා. ඒක නිසා පුලුවන් නම් පිටින් ගෙන්න ගන්ඩ. ඒත් සමහර රටවල කොපි තියෙනව.
මම ගත්තා JBL flip 4 එක අප්‍රේල් මාසේ පට්ට බන්..
නියම sounds
ගත්තේ මහරගම Sky Electronics එකෙන්
LKR 16900කට වටිනවා
original box එක දැක්කහම අදුරගන්න පුළුවන්.
market එකේ A grade කියල කට්ටිය විකුනනවා අහුවෙන්න එපා original කියල ඉල්ලපන්..
තව Unity එකේ තියනවා විකුනන්න
H/K Onyx Studio 4, (or 5) ganin..
Original JBL Flip 4 ekak use karanawa
Rata inna yaluwek ta kiyala genna gatte ($80ta wage)
Sounds quality and good battery life![]()
බම්පි
HK Onyx studio eke sounds hodal JBL charge 3 ekata wada.
Jbl by Harman
![]()