JBL T290 Vs T110

netnet

Well-known member
  • Oct 6, 2016
    9,282
    8,049
    113
    t290 ekak gatta ban mamath
    next week thama labenne. feedback anuwa sound hodai a ganata
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Youtube eke tiyenawa reviews. ewa tikak balanna.
    Man dakka ekaka kiyanawa ganna ganata e tharam watinne nae kiyala.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    JBL නං චයිනිස් සයිට් වල තියෙන්නෙම high copy නැත්තං factory fault ආපුවා . මාත් කලින් ගෙන්නුවා. බේස් එක සයිඩ් එකයි ඇහෙන්නේ. කරුමෙට වැඩේ අහුවෙද්දී කල් ගිහින් වැඩි. ලංකාවට එන්න සෑහෙන කල් යනවා නේ . හැබැයි සවුන්ඩ්ස් හොඳයි

    model එක JBL C100SI
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,282
    8,049
    113
    JBL නං චයිනිස් සයිට් වල තියෙන්නෙම high copy නැත්තං factory fault ආපුවා . මාත් කලින් ගෙන්නුවා. බේස් එක සයිඩ් එකයි ඇහෙන්නේ. කරුමෙට වැඩේ අහුවෙද්දී කල් ගිහින් වැඩි. ලංකාවට එන්න සෑහෙන කල් යනවා නේ . හැබැයි සවුන්ඩ්ස් හොඳයි

    model එක JBL C100SI

    නෑ බන් ඔරිජිනල් පැකේජින් එක්ක එනව
    බලල ගනින්