JBL users

VB91

Junior member
  • Dec 18, 2015
    63
    24
    18
    machan la mage yaluwek lagadi Idealz eken charge 4 ekak genawa 26000 kata.. machanla ewage ganakata original ekak denna puluwanda bn.. ?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    Recommend karana wena brand monda
    Harman Kardon හොදයි.
    Marshall හොදයි . ගාන වැඩී .
    මොක ගත්තත් warranty එක්ක ගන්න.
    හොදම වැඩේ මුලින් අහල බලල තමන්ට sounds සෙට් වෙන එක ගන්න එක

    machan la mage yaluwek lagadi Idealz eken charge 4 ekak genawa 26000 kata.. machanla ewage ganakata original ekak denna puluwanda bn.. ?
    වෙන්න පුලුවන් . ඔවයෙ fake / original ලෙසියෙන් හොයන්න පුලුවන්.
    ------ Post added on Mar 23, 2021 at 10:00 AM
     

    VB91

    Junior member
  • Dec 18, 2015
    63
    24
    18
    Harman Kardon හොදයි.
    Marshall හොදයි . ගාන වැඩී .
    මොක ගත්තත් warranty එක්ක ගන්න.
    හොදම වැඩේ මුලින් අහල බලල තමන්ට sounds සෙට් වෙන එක ගන්න එක


    වෙන්න පුලුවන් . ඔවයෙ fake / original ලෙසියෙන් හොයන්න පුලුවන්.
    ------ Post added on Mar 23, 2021 at 10:00 AM
    ow eka thama bn hithaganna ba mokada anith than wala price ekka
    https://urban.lk/jbl-charge-4-portable-bluetooth-speaker-waterproof
    https://buyabans.com/portable-sound-systems/jbl/jblcharge4blu
    anith eka bn jbl official site eketh $129 meth oya ganamane ekai baluwe bn https://www.jbl.com/spring-sale/
     

    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    Harman Kardon හොදයි.
    Marshall හොදයි . ගාන වැඩී .
    මොක ගත්තත් warranty එක්ක ගන්න.
    හොදම වැඩේ මුලින් අහල බලල තමන්ට sounds සෙට් වෙන එක ගන්න එක


    වෙන්න පුලුවන් . ඔවයෙ fake / original ලෙසියෙන් හොයන්න පුලුවන්.
    ------ Post added on Mar 23, 2021 at 10:00 AM
    Tnx bro
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,351
    715
    113
    JBL kiyana brand eka newei machan Puluwan nam ganin Anker Soundcore Motion Plus... Mama Jbl charge 4, Extreme 2 okkoma ekath ekka compare karala gatte...mama kiyanawata newei machn YOUTUBE Reviews balapan.. Anika Price ekath 25k wage wenne
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    සමහර Bluetooth Speaker වල stereo වත් නෑ mono විතරයි..දාස් ගණන් දීල මොකට ගන්නවද මංද ඒව..
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    Recommend karana wena brand monda
    Man gawa Anker Flare + ekak thiyenawa. 20k wage gaththe last year. Matanam hodai bande

    A3161011_TD03.jpg
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    Harman kardan Onyx studio 6 එකක් ගත්තා මම.. සවුන්ඩ්ස් එහෙම සුපිරි ආ
     
    • Like
    Reactions: ACHIK

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    Harman kardan Onyx studio 6 or 7 ekak balanna
    JBL hadanneth itin Harman la ma ne
    Flip 5, Charge 4 ekath hodai
    Pulse nam recommend karanne na for outdoor use, good for internal use, mamath lassana nisa gatta, eth tikak kal yaddi light eka daaneth na
     
    • Like
    Reactions: fallend