JBL Partybox 320

Starfriends

Member
Aug 24, 2012
7
0
1
JBL Partybox 320 Ekak ganna oni... Abance 249000 wenawa Anith ten wala 135000 mokakkda wenasa.....original fake kiyala tiyanwada...any
 

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,149
    6,271
    113
    fake ඒව තියනව කියල කොම්පැණියම කියනව, serial number එකෙන් verify කරන්න පුළුවන් original එක, තව එයාලගෙ mobile app එකට connect වෙනව. authorised dealer කෙනෙක්ගෙන් හෝ abans එකෙන් තමයි ගන්න වෙන්න, ලංකාවෙ authorised distributor තමයි abans.
     
    Last edited:

    enk912

    Member
    Oct 21, 2025
    13
    4
    3
    අබාන්ස් වලට වඩා ගනන් adu උනා කියල fake වෙන්නේ නැ, හැබැයි ඔරිගීනල් එකක් බලලා ගන්න, ඔය අබාන්ස් singer වලින් ගන්න එක නම් බොරු වැඩක්, මාත් ගත්තේ මහරගම shop එකකින් koko දාල, authentic බඩු, හොද build quality, JBL app එකට connect කරන්න පුළුවන්, 320 එකේ ඔක්කොම functions වැඩ, 320 එකේ දෙකක් එකට connect කරන්න පුළුවන්, සුපිරි experience
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    723
    663
    93
    එච්චර වැඩියෙන් දීලා ගන්න එපා. එළියේ ඔය ගණන් වගේ තම යන්නේ 135,000-150,000