jeep grand cherokee 2006

KawudaOiBoy

Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    මචන්ල.. මම මෙ vehicle එක ගන්න කියල බැලුවෙ.. මට මේක ගැන දන්න කට්ටිය විස්තර කියනවද.. over 130,000km වගෙ පැදපු එකක් කීයක් වගේ වටිනවද durability එක ඔහොමද fuel කොහොමද? ඊට පස්සෙ parts එහෙම හොයගන්න පුලුවන්ද.. ඔය වගේ දේවල් දන්න අය කොටාගෙන යන්න හොන්දේ ලොකු හෙල්ප් එකක් මචන්ල... එක පාරටම ගන්න බයයි බන් used vehicle එකක් නිසා. ගන්න කලින් මොනවගේ දෙවල්ද බලන්න ඕනෙ.. test කරගන්න මොනවද තියන හොන්ද places ඒ ටිකත් කියන්න big help bros. :yes::yes::
     
    Last edited:

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    මචන්ල.. මම මෙ vehicle එක ගන්න කියල බැලුවෙ.. මට මේක ගැන දන්න කට්ටිය විස්තර කියනවද.. over 130,000km වගෙ පැදපු එකක් කීයක් වගේ වටිනවද durability එක ඔහොමද fuel කොහොමද? ඊට පස්සෙ parts එහෙම හොයගන්න පුලුවන්ද.. ඔය වගේ දේවල් දන්න අය කොටාගෙන යන්න හොන්දේ ලොකු හෙල්ප් එකක් මචන්ල... එක පාරටම ගන්න බයයි බන් used vehicle එකක් නිසා. ගන්න කලින් මොනවගේ දෙවල්ද බලන්න ඕනෙ.. test කරගන්න මොනවද තියන හොන්ද places ඒ ටිකත් කියන්න big help bros. :
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ජීප් grand cherokee /land rover freelander /pajero io වගේ වාහන(පරන මොඩල්) අඩුගනන් වලට යන්නෙ ප්‍රශ්න ගොඩක් තියෙන හින්ද.
    මුලින් කාර් එකකට යමන්. ජීප් මොඩල් වලටමනම් ආස,Toyota Rush පරන මොඩල් එක ගැන ටිකක් බලන්න.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ජීප් grand cherokee /land rover freelander /pajero io වගේ වාහන(පරන මොඩල්) අඩුගනන් වලට යන්නෙ ප්‍රශ්න ගොඩක් තියෙන හින්ද.
    මුලින් කාර් එකකට යමන්. ජීප් මොඩල් වලටමනම් ආස,Toyota Rush පරන මොඩල් එක ගැන ටිකක් බලන්න.

    :yes::yes::yes:
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    ජීප් grand cherokee /land rover freelander /pajero io වගේ වාහන(පරන මොඩල්) අඩුගනන් වලට යන්නෙ ප්‍රශ්න ගොඩක් තියෙන හින්ද.
    මුලින් කාර් එකකට යමන්. ජීප් මොඩල් වලටමනම් ආස,Toyota Rush පරන මොඩල් එක ගැන ටිකක් බලන්න.

    car එකක් තමයි තිබ්බෙ බන්. ඒක දුන්න. SUV එකකට පට්ට ආසයි බන් ඒකයි මේක බැලුවෙ.. toyota rush එක කචල් කියනවනෙ බන්..
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    car එකක් තමයි තිබ්බෙ බන්. ඒක දුන්න. SUV එකකට පට්ට ආසයි බන් ඒකයි මේක බැලුවෙ.. toyota rush එක කචල් කියනවනෙ බන්..

    Ehema kachal ekak naha ban.. ubaya eh model eka awul nan Rav4 ekak balapan habayi putha oya eka wahanayak wath car tharam economical naha. Nithara duwanwanan fuel gahala epa weyi cost ekath ekka baluwahama.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,392
    113
    මාලඹේ
    මම ටික කාලයක් පැද්ද සුපිරි ජිප් එක මචං .
    handling එහෙම මාරු. off road එහෙම යන්න කියපු සුපිරි භාණ්ඩේ. ෂිට් නම් ලෙදර් එන්නේ soft leather ටිකක් කල් යනකොට ඉරි වගේ යනවා . වෙන කිසිම අවුලක් නැහැ Jeep එකේ.
    ECU එක යනවා සමහරක් jeep වල . ebay එකේ ඕන තරම් තියෙනවා ECU . ගොඩක් jeep parts Ebay එකේ තියෙනවා .
    fuel ගැන කියනවනම් ළඟ දිව්වොත් එච්චරම කරන්නේ නැහැ .
    Highway වල වගේ නම් 15 ක් වගේ කරනවා.මම හරියටම බලලා නැහැ තෙල් නම්. කිලෝමීටර් 500 ක් ගියත් අැඟට දැනෙන්නේ වත් නැහැ . සුපිරි වාහනේ ඔය අන්නන් මනන් toyota honda වගේ ඒවත් එක්ක orginal Jeep සසඳන්න බැහැ . Jeep නම් Jeep තමා:P
     
    thanks bro :cool::yes:. mama umbata PM kara poddak balala kiyapanko. pls
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    meken ena gemma rush ekakin ganna be bro
    patta wandiya
    aye kiyanna deyak ne. suppa. mn podi kalayak pedala tiye. ride comfort eka 200%
    handling / pickup 200%

    fuel gena worry wela nam jeep ganna epa. driving pleasure eka gena hitapan. meka massa wahane. baya nethiwa reco karanawa
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    meken ena gemma rush ekakin ganna be bro
    patta wandiya
    aye kiyanna deyak ne. suppa. mn podi kalayak pedala tiye. ride comfort eka 200%
    handling / pickup 200%

    fuel gena worry wela nam jeep ganna epa. driving pleasure eka gena hitapan. meka massa wahane. baya nethiwa reco karanawa

    ela bro.. thanks :cool:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Ubata salli awulak naththam,

    part ekak one unoth order karala ship karaganna puluwannam,
    fuel gana wadiya hithanne naththam,
    maintenance cost eka gana wadiya hithanne naththam,

    kotinnama kiwwoth ubata salli wadi nam, okata yanna.

    Now I talk about the vehicle, not considering the other aspects.

    2006 eka hoda wahanayak. Tough vehicle ekak. owata awenika wechcha problems thiyanwa. poddan carconsumer hari carcomplain websites wala balanna.

    Secondly,
    ubata suv ekak ta asa nam, mulin Rav 4 ekak balanna.

    naththam Mitsubishi montero grade eke hari, balanna.
    Montero Sport eka gassenawa.

    Ape rate thiyana anith brands, Kia, Hyundai, Rexxton, mama SUV kiyala hadun wanna kamathi na. SUV body eka thiyana cars ewa. SUV ekaka wadak, power eka, capability eka na.

    asa nam machan LAND CRUISER 90s wala ekak hari hodai. Land Cruiser Prado 91 ewa 55 ganata yanawa.