ඔන්න ඉතින් මෙච්චර කාලෙකට කරලා ජාතියේ පොස්ට් එකක් දාන්න හදන්නේ, අඩුපාඩු වැරදි එහෙම තියෙනවනම් එළකිරියේ ලොකු සහෝදරයෝ පෙන්නලා දෙන්න ඕනේ වැරදි අපිට හදාගන්න
ටිකක් ලොකු ගණන් බන්දයක් ගෙන තමා කියන්ඩ හදන්නේ Jeep Grand Cherokee ගැන
මෙන්න මේක මද්‍යම ප්‍රමාණයට අයත් SUV ගොඩට අයත්වෙන වහනයක්
මේක Design කරන වෙඩේ මුලින්ම පටන් අරගෙන තියෙන්නේ Larry Shinoda, Adam Clenet, and Giorgetto Giugiaro මෙන්න මේ අය 1983 ලු ඒත් පලවෙනි Jeep Grand Cherokee එක එලියට දාල තියෙන්නේ 1992 දී ඒ North American International Auto Show in Detroit, Michigan වලදී
මේ තියෙන්නේ එක තමා මේක හදපු කොම්පැනිය කිවොත් Chrysler Corporation මෙන්න මේක තමා jeep එකක් මේ කොම්පැනියේ හැදුව එකට හේතු මගෙන්නම් අහන්න එපාලු හොදේ, තව එකක් මේ ජාතියේ අය 1998 වෙනකන් විතරයි අවේ
තව එක එක special edition තිබුනට ඊළගට අවේ මෙයා 1999-2004
2005-2010 තමා මෙයා අපු කාලය
2010 ඉදන් මෙයා තමා තාමත් එන්නේ පට්ට බාන්ඩේ බන් කියලා වැඩක් නෑ
ඔන්න ඇ උනාට මේ ඔක්කොම විස්තරේ දැම්ම හේතුව ඕක නෙමේනේ මෙන්නේ මේ ගොල්ලන්ගේ අලුත් හාදය ගෙන කියන්න නේ
මෙන්න 2014 ඉදන් එන බාන්ඩේ
Displacement:3600cc, V6 Engine Type
etrol Maximum Power:290 Bhp @ 6400 rpm Maximum Torque:394 Nm @ 4800 rpm
AC:AC
with Climate ControlPower Windows
Central LockingRemoteRemote Boot
Remote Fuel Filler
Rear Wiper
Rear Defogger
Rear ArmrestWith Cup HolderStreeing Adjustment
(Rake/Reach)
Driver Seat Adjustment
ElectricMusic SystemIn-Dash CD/Mp3 PlayerLeather Seats
Door MirrorBoth Side Electric Tinted Glass
Rear AC Vent
Folding Rear Seats
Sun Roof
Buttons/Controls
on Steering
Auto Viper
Auto Headlamp
මේවා ඉතින් ලේසියෙන් කොටන්ඩ පුළුවන් යැ සලකල යන්ඩත් අමතක කරන්ඩ එපා ඉතින්

etrol Maximum Power:290 Bhp @ 6400 rpm Maximum Torque:394 Nm @ 4800 rpm AC:AC